අනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද? හැබැයි සජිත්ට දුන්නු ඔක්කොම වගේ දෙවැනි මනාපෙ අනුරට දෙන්නෙ.
Therumak na. 3rd ekkenagen idan manapa ganan karanne. Ranilta dunna kenek deweni kena vidiyata kaata manapa deida kiyana eka thamai importantඅනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද?
meda para ponna chandeyak thiyenne!ranil ge votes 2.3 million. eken 1 million enna one anurawa pass karanna, oka wen na
ඔලුව වැදුනද . වාඩිවෙයන් බංඅනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද? හැබැයි සජිත්ට දුන්නු ඔක්කොම වගේ දෙවැනි මනාපෙ අනුරට දෙන්නෙ.

ඉක්මනට ඇඩ්මින් ඒ අල්ලාගෙන මේක මකපන් , නැතිනම් නෝන්ඩිඅනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද? හැබැයි සජිත්ට දුන්නු ඔක්කොම වගේ දෙවැනි මනාපෙ අනුරට දෙන්නෙ.
ඔලුව වැදුනද . වාඩිවෙයන් බං![]()

අවුලක් නෑ ... චන්දෙ ගැන ඒ හැටි උනන්දුවක් නෑ ... හ්ම්ම්ඉක්මනට ඇඩ්මින් ඒ අල්ලාගෙන මේක මකපන් , නැතිනම් නෝන්ඩි
අනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද? හැබැයි සජිත්ට දුන්නු ඔක්කොම වගේ දෙවැනි මනාපෙ අනුරට දෙන්නෙ.
අනුරට ලැබුණ ඡන්ද පත්‍රිකා ටිකයි, සජිත්ට ලැබුන පත්‍රිකා ටිකයි ඉස්සෙල්ලම පැත්තකට කරනවඅනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද? හැබැයි සජිත්ට දුන්නු ඔක්කොම වගේ දෙවැනි මනාපෙ අනුරට දෙන්නෙ.
උන් දෙන්නට දීපු උන්ගේ දෙවැනි මනාප බලන්නේ නෑ .
උබටත් මම කිව්වා නේ සීලරතන ට හරි එක දීල අනුරට දෙක දීපං කියලා .රනිල්ට දුන්න අය ගොඩක් සජිත්ටත් මනාපයක් දෙන්න ඇති නේද බං
අනිත් අතට සජිත්ට දුන්න අයත් රනිල්ට මනාපයක් දෙන්න ඇති
ඒ සහ සම්බන්ධය වෙන කා අතරවත් නෑ
අඩේ ඇයි බං උඹ මාව කොලොප්පමට ගන්නෙඋබටත් මම කිව්වා නේ සීලරතන ට හරි එක දීල අනුරට දෙක දීපං කියලා .![]()
