නඩුවක් හෙල්ප් ....

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    නැවුම් සේදුමකට
    විදග්ධ පුක් ශෝධක

    මොකෝ ත්රෙඩ් එක වෙලෙන්නත් කලින් දුවන් ආවේ
    තාම කවුරුත් රාජපක්සලට බන්නේ නෑ

    තව පස්සේ ඇවිත් හොදපන්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    උඹට ඔය තරම් මොලේ තියෙනවනම් කියපන් ලෝකෙ වැඩිම වාර ගණනක් හාර හාර පස් දදා වහපු වල මොකක්ද කියල.

    අහන දේට උත්තර දෙන්න බැරිනම් කටයි පුකයි වහන් පලයන්
    මොන්ටිසෝරි ලෙවල් එකට වැටෙන්නේ නැතිව
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    උඹට ඔය තරම් මොලේ තියෙනවනම් කියපන් ලෝකෙ වැඩිම වාර ගණනක් හාර හාර පස් දදා වහපු වල මොකක්ද කියල.

    giphy.gif
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබ මේ දාල තියෙන එකකටවත් ලංකාවේ උසාවියේ නඩු දාල නැ
    මම අහන්නේ උසාවියේ යන නඩු ගැන

    මේ තර්ඩ් එක දැම්මේ උබල වගේ මොන්ටිසෝරි ඩයල් වලට උත්තර දෙන්න නෙමයි

    :lol:උන්ටම නඩු දාගන්න බැහැනේ ඉතිං..:rolleyes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මොකෝ ත්රෙඩ් එක වෙලෙන්නත් කලින් දුවන් ආවේ
    තාම කවුරුත් රාජපක්සලට බන්නේ නෑ


    තව පස්සේ ඇවිත් හොදපන්


    ගොනා හැරෙද්දි දන්නවා මොකටද කියලා බ්‍රෝ...
    අනික මේකේ උන් උඹේ රැකියාව සහ වගකීම ගැන හොද අවබෝදෙන් ඉන්නේ...



    සුපිරිසිදු සේදුමකට
    - විදග්ධ පුක් ශෝධක -

     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    ගොනා හැරෙද්දි දන්නවා මොකටද කියලා බ්‍රෝ...
    අනික මේකේ උන් උඹේ රැකියාව සහ වගකීම ගැන හොද අවබෝදෙන් ඉන්නේ...



    සුපිරිසිදු සේදුමකට
    - විදග්ධ පුක් ශෝධක -


    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොනා හැරෙද්දි දන්නවා මොකටද කියලා බ්‍රෝ...
    අනික මේකේ උන් උඹේ රැකියාව සහ වගකීම ගැන හොද අවබෝදෙන් ඉන්නේ...



    සුපිරිසිදු සේදුමකට
    - විදග්ධ පුක් ශෝධක -


    :lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගොනා හැරෙද්දි දන්නවා මොකටද කියලා බ්‍රෝ...
    අනික මේකේ උන් උඹේ රැකියාව සහ වගකීම ගැන හොද අවබෝදෙන් ඉන්නේ...



    සුපිරිසිදු සේදුමකට
    - විදග්ධ පුක් ශෝධක -


    :lol::lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    ලපයගෙ වත්කම් වලට
    රනිලගෙ බැංකු හොරකමට
    රාජිතගෙ දත් ගලවපු නැවු වලට
    බනාන මෑන්ගෙ කෝචිචි සීන් එකට

    නැත්තම් ඉතින් කෝකටත් තයිලෙ මහින්දගෙ ඕන ගූ ගොඩකට

    Oya list ekata
    Malwane gedarai
    Siriliya ginumai 1111111111v
    Tsunami mankollei

    Add unanam complete wenawa :cool:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    :lol:උන්ටම නඩු දාගන්න බැහැනේ ඉතිං..:rolleyes:

    චන්දෙ කාලෙට හන්දියේ 10*10 ටෙන්ට් එකක් ගහල තියෙන පොහොට්ටු කාර්යාලේ ඇතුලට රිංගල කාසිය වැඩියක් ගැහුවම , කැරම් පාරක් ගැහුවම උබටත් හිතෙනවා නේද උබ හෙන පොරක් කියල.

    එල මචන් උබ කියනවනම් හරි ඇති
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    Ammoo eka :lol:

    මන් දැක්ක තජුදිනුත් මාලිංග වගේ මහින්දට තැන්ක්ස් කරලා තියෙනවා FB එකේ
    මිනිහගේ ලෙඩේ සනීප කරලා දුන්නට
     
    • Like
    Reactions: sadharana kota

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලපයගෙ වත්කම් වලට
    රනිලගෙ බැංකු හොරකමට
    රාජිතගෙ දත් ගලවපු නැවු වලට
    බනාන මෑන්ගෙ කෝචිචි සීන් එකට

    නැත්තම් ඉතින් කෝකටත් තයිලෙ මහින්දගෙ ඕන ගූ ගොඩකට

    :D:D:D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    මම මේ තර්ඩ් එක දැම්මේ මේකේ ඉන්න කොල්ලොන්ටයි බල්ලොන්ටයි කමෙන්ට් දන්න නෙමයි නීති ශේෂ්ත්‍රයේ ඉන්න අයගේ පිළිතුරු බලපොරෝත්ත්ටුවෙන්
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මම මේ තර්ඩ් එක දැම්මේ මේකේ ඉන්න කොල්ලොන්ටයි බල්ලොන්ටයි කමෙන්ට් දන්න නෙමයි නීති ශේෂ්ත්‍රයේ ඉන්න අයගේ පිළිතුරු බලපොරෝත්ත්ටුවෙන්


    මං උඹ මේක දාපු එකේ අරමුණ ගැන උඩින් විස්තර කලානේ... තාමත් තේරැනේ නැත්තන් බටර් කාලක් අරන් හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ වරෙන් සමනල ආරෙන්ම දෙන්න මොලේ හේදෙන්නත් එක්කම. කියන්න තියෙන දේ කෙලින්ම කියපන් පුක් ශෝධකයෝ නිකන් වටේ යන්නේ නැතුව. තොපි මේ එක එකාගේ පුක් හෝදලා මෙතන මේ වටින රටට කෙලවලා දැන් එනවා බලලුන් ලවා කොස් ඇට බාවන්න. යමක් කෙලින් කියාගන්නවත් කොන්දක් නැහැ. මොකද ජීවත් වෙන්නෙම එක එකාගේ පුක් හෝදලනේ පරම්පරාගත්වම.
     
    Last edited:
    • Like
    Reactions: thinking_guy

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම මේ තර්ඩ් එක දැම්මේ මේකේ ඉන්න කොල්ලොන්ටයි බල්ලොන්ටයි කමෙන්ට් දන්න නෙමයි නීති ශේෂ්ත්‍රයේ ඉන්න අයගේ පිළිතුරු බලපොරෝත්ත්ටුවෙන්

    ගිහින්‍ ලෝයර් කාරයෙක්ට රුපියල් දාහක් දීල අහගනින් ඔය තරම් පුකේ අමාරුවක් තියෙනවනම්:rofl:..ත්‍රෙඩ් දාල කිච උනහම ඒකෙන් බේරෙන්න වැල් බයිල කියනවා..:rofl:
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    දවසේ ධණාත්මක සිතුවිල්ල !.
    බිංදුවෙන් පටන් ගෙන රටම දිනු ඔහු !.

    ඔබ අසා ඇති ලොව විශාලතම ලාභ ලබන සමාගම් වෙන ඇපල් , ෆේස්බූක් , ඇමේසන් වගේ ව්‍යාපාර ආරම්භ උනෙ එක පුංචි ගරාජයකින් බව. බිංදුවෙන් ආරම්භ කල මුලු ලෝකයේම විශාලම ධණවතුන් වී සිටින ඔහුන්ට ආරම්භයේදී මුකුත් තිබුනෙ නැහැ. එක් කුඩා නිර්මාණශීලී අදහසක් හා නොපසුබට උත්සාහය හැරෙන්නට.


    ඉතින් එහෙම බිංදුවෙන් පටන් ගෙන රටම දිනපු අය ලංකාවේ නැද්ද , ඔයාගෙ උදාහරණ ඔක්කොම පිටරට නේ. ව්‍යාපාර අවස්තා බහුල ඇමෙරිකාවට වඩා ලංකාව වෙනස් නේ. ? ඔබ මගෙන් අසාවි.


    ඇයි නැත්තෙ . ඉන්නවා. මන් දැන් ඔබට කියන්නෙ බිංදුවෙන් පටන් ගෙන රටම දිනූ ඒ මිනිසා ගැන.

    ඔහු උපතින් දෙමළ ජාතිකයෙක්. අනෙකුත් දෙමළ ජාතිකයන්ට වගේම ඔහුට මේ රටෙ මදි පුංචි කමක් දැනුනා කුඩා කාලයේම. නමුත් ඔහුගෙ පරිසරය හා පවුල් වටපිටාව හා මිතුරන් ජාතීභේදය නොදන්නා කොළඹ රාජකීය විදුහලෙ සිසුන්. යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට අනෙකුත් රටවල පුරවැසිභාවය ගැනීම ඒ තරම් අපහසු නෑ. එම අවස්ථාව මැනවින් ප්‍රයෝජණයට ගත් ඔහු සිංගප්පූරූවට සංක්‍රමණය වන්නෙ එහි පුරවැසිභාවය ලබා ගෙන. ඒ සදහා ඔහු ශ්‍රී ලංකාවෙ පුරවැසි භාවය අත් හරිනවා. ඒ බටහිර රටවල හා ඇමෙරිකාවේ මෙන් සිංගප්පූරූවේ ද්විත්ව පුරවැසිභාවය , එනම් රටවල් දෙකක පුරවැසියන් වීමේ හැකියාව නොමැති නිසා.

    ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අතහැරියත් ඔහු ශ්‍රී ලංකාව අත් හරින්නෙ නැහැ. ඔහු ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ගරාවැටි තිබු තා කුඩා ගොඩනැගිල්ලක් සුලු මුදලකට ගෙන අරබන මේ ව්‍යාපාරය තැරැව්කාර ආයතනයක්. හරියටම පැහැදිලි කලොත් මේ කුඩා ආයතනයට ගියාම ඔබට ඔබගේ මුදල් කොටස් වෙළද පොළේ ආයෝජනය කිරීමට සමාගම් හොයා දෙනවා. සිංහලෙන් කිව්වොත් ඔබට ඉඩමක් මිළදි ගැනීමට අවශ්‍ය යැයි හිතන්න. ඔබට අවශ්‍ය නගරයෙන් , අවශ්‍ය පහසුකම් සහිතව ඉඩමක් සොයා ගැනීම ඔබට තනිව කල නොහැකි නිසා ඔබ ඉඩම් බ්‍රෝකර් වරයෙක් සොයා යනවා. ඔබගේ අවශ්‍යතාවය ඔහුට පැහැදිලි කල පසු ඔහු ඔබට ඉඩමක් සොයා දෙනවා. බ්‍රෝකර් ගාස්තුව ඉඩමේ වටිනාකමින් 1%යි. මේ දෛර්‍යවන්ත මිනිසා අරඹන මේ ව්‍යාපාරයත් එවැනි එකක්. ලැබෙන ලාභය ඉතාමත් සීමිතයි. සමහර විට එය මාසයට දාහෙ කොළ සීයටත් අඩුයි. ඔහු ව්‍යාපාරය අරඹන්නෙ එතැනින්.

    ඒ එදා.
    අද ?
    අද ඔහුගේ සමාගම ශ්‍රී ලංකාවේ වැඩිම ලාභ ලැබු , මුදල් ඉපැයු , අඩුම පිරිවැයකින් කෝටී ගණනින් ඉපැයු සමාගම. මේ සමාගමේ තවමත් සේවකයන් විස්සයි. සේවකයන් විස්සක් යනු ඔබගේ නගරයෙ රෙදි කඩේක සේවය කරන සේවකයන් ගණන හා සමාන ගණනක්. ඒ රෙදි කඩයටත් තවත් ශාඛා තිබිය හැකියි. ඒ ශාඛා වලත් තවත් සේවකයන් සිටිය හැකියි.


    නමුත් තවමත් ඔහුගේ සාමාගමට සේකයන් විස්සයි.
    ලාභය බිලියන 5.2යි.
    එය එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සමාගමක් වසරකදි ඉපැයූ වැඩිම මුදල.


    සේවකයන් දහස් ගණනකට රැකියා දුන් ඩයලොග් , මොබිටෙල් , කාගීල්ස් , ජෝන් කීල්ස් , ඩේවීඩ් පීරිස් වැනි සමාගම් හා
    රටේම මුදල් පරිහරණය හා බෙදා හරින මහජන , ලංකා , සේලාන් , කෝමර්ෂල් , හැට්න් නැෂනල් වැනි වාණිජ බැංකු
    සියල්ල පරදා ආදායම් ලැබීමට ඔහුගේ මේ කුඩා සාමාගම සමත් වෙනවා. අද ශ්‍රී ලංකාවේ ධණවත්ම ව්‍යාපාරීකයා ඔහුයි.


    ඔහුටත් මුලින් ඔබට මෙන් කිසිවක් තිබුනෙ නෑ. නමුත් ඔහු රුපියල් දහසක් හෝ ඉපයීමට ගරා වැටුනු ගොඩනැගිල්ලක සුලු ව්‍යාපාරයක් ආරම්භ කලා. මුළදි ඔහු ලංකාවේ පොහොසත්ම ව්‍යාපාරිකයා වනවා යැයි මන් කීවා නම් මේ පෙට්ටි කඩ කාරයා කොහොමද අපිව පරද්දන්නෙ යැයි කියමින් ව්‍යාපාරිකයන් ඔහුට හිනා වීමට තිබුනා.

    නමුත් අවසන ඔහු ජය ගත්තා. මේ සිංගප්පුරු ජාතීක ද්‍රවිඩයා මුලු ශ්‍රී ලංකාවේම මුදල් සියතට ගත්තා. ශ්‍රී ලාංකීක , සිංහල විශාල සමාගම් සියල්ල පරාජය කලා.

    ඔහු නමින් අර්ජූන් මහේන්ද්‍රන්.
    ඔබ සැම දන්නා මහබැංකු අධිපති අර්ජූන් මහේන්ද්‍රන්.


    බිංදුවෙන් ආරම්භ කළ රටම දිනීමට ඔහුට හැකිනම් ඇයි ඔබට බැරි ? :lol::lol::lol::lol:

    බ්න්දුවේ සිට ඉහලට යන්ඩ අදම එක්සත් ජාතික පක්ෂියකු වන්න....
    බයියො මොනතරම් බෙරිහන් දුන්නත් අපි මාස හැටෙන් අලුත් රටක් හදනවා සත්තයි ..



    දේශද්‍රෝහියෙකු .හොරෙක්.ලැම්බොගිනි පැදිමට.රත්‍රන් අශ්වයො පැදිමට
    එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්වන්න.

    කියන කියන පදයට නැටිමට.පුන්ච් අම්මලා සමග බ්න්න බැහිමට
    කටපුරා වාචාලයකු වගේ එලිවේනකන් කියව්මට JVP කරයකු වේන්න.


    source -
    එක්සත් බොදුනුවා