පෝන් Gimbals

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹලගෙන් කවුරුහරි ෆෝන් gimbals පාවිච්චි කරනවද ? කරනවා නම් බ්‍රෑන්ඩ් එක, මිල , ගත්තෙ කොහෙන්ද සහ තත්වය ගැන පොඩි විස්තරයක් කරන්න පුලවුන්ද ?
    DJ osmo එක පාවිච්චි කරන උන් ඉන්නවද ?
    රෙප් දෙනවා හොඳේ....
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    up up ban ganna ona matat

    baba wage smooth ekak dahalla

    gopro/phone/dslr okkotama gahanna pulwan eka enawada

    DSLR මවුන්ට් කරන ඒවා නං පට්ට ගණං බං. මෝටර්, ෆ්රේම් එහෙම ලොකු වෙන්න ඕන හින්දා වෙන්න ඇති. කැමරා LK එකේ තියනවා DJ ඔස්මෝ කියලා එකක් 28කට වගේ ගන්ඩ... තව තියනවා බං මෝටර් නැති, මැනුවල් ඒවා වගේකුත්. ගාන නං අඩුයි. ඒවා කැලිබරේට් කරන්න අමුකට්ටක් කන්න වෙන සීන් එකක් තියෙන්නේ.

    මටත් විස්තර දැනගන්න ත්‍රෙඩ් එක දැම්මෙ. දන්න එකෙක් නැද්ද මංදා.. ට්‍රැවල් චැනල් කරන උන් හිටියා නේද මේකේ.. කෝ ඕකුං :)
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    DSLR මවුන්ට් කරන ඒවා නං පට්ට ගණං බං. මෝටර්, ෆ්රේම් එහෙම ලොකු වෙන්න ඕන හින්දා වෙන්න ඇති. කැමරා LK එකේ තියනවා DJ ඔස්මෝ කියලා එකක් 28කට වගේ ගන්ඩ... තව තියනවා බං මෝටර් නැති, මැනුවල් ඒවා වගේකුත්. ගාන නං අඩුයි. ඒවා කැලිබරේට් කරන්න අමුකට්ටක් කන්න වෙන සීන් එකක් තියෙන්නේ.

    මටත් විස්තර දැනගන්න ත්‍රෙඩ් එක දැම්මෙ. දන්න එකෙක් නැද්ද මංදා.. ට්‍රැවල් චැනල් කරන උන් හිටියා නේද මේකේ.. කෝ ඕකුං :)

    dj osmo eka hodayda ban

    mokada tatwe easy calibrating da ?

    phone ekatay gopro ekatay atawaganna tibbama ati ban waterproof tiyeda ?

    camera lk eun hodayda un alibaba kiyanawa kattiya
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පෝරිසාදයා;24670376 said:
    Xiaomi ganin පුතේ aliexpress එකෙන් 18-20k.

    ඔන්ලයින් ගන්නෙ නැතිව ලංකාවෙන් ගන්න බැලුවෙ බං
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    යකො ලංකාවෙ ඊට අඩුව තියෙනවා ද බන්?? මම Xiaomi bluetooth Selfie stick එකක් ගෙන්නුවා සුපිරි ..ඒකයි උඹට කිව්වෙ build quality එක පට්ට