up up ban ganna ona matat
baba wage smooth ekak dahalla
gopro/phone/dslr okkotama gahanna pulwan eka enawada
DSLR මවුන්ට් කරන ඒවා නං පට්ට ගණං බං. මෝටර්, ෆ්රේම් එහෙම ලොකු වෙන්න ඕන හින්දා වෙන්න ඇති. කැමරා LK එකේ තියනවා DJ ඔස්මෝ කියලා එකක් 28කට වගේ ගන්ඩ... තව තියනවා බං මෝටර් නැති, මැනුවල් ඒවා වගේකුත්. ගාන නං අඩුයි. ඒවා කැලිබරේට් කරන්න අමුකට්ටක් කන්න වෙන සීන් එකක් තියෙන්නේ.
මටත් විස්තර දැනගන්න ත්රෙඩ් එක දැම්මෙ. දන්න එකෙක් නැද්ද මංදා.. ට්රැවල් චැනල් කරන උන් හිටියා නේද මේකේ.. කෝ ඕකුං![]()
පෝරිසාදයා;24670376 said:Xiaomi ganin පුතේ aliexpress එකෙන් 18-20k.
ඔන්ලයින් ගන්නෙ නැතිව ලංකාවෙන් ගන්න බැලුවෙ බං