SLT web hosting

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    SLT වෙබ් හොස්ටින් යුස් කරන කෙනෙක් ඉන්නවද? සපොර්ට් තිකට් එකක් ඔපෙන් කරගන්න විදිහක් දන්නවද කවුරුහරි? කිසිම ලින්ක් එකක් හොයාගන්න නැ.:eek:
    #SLTWEBHOSTING #SLT
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මාසෙට රු 1500ක් විතර අරගෙන 10MB විතර දෙයි.:lol: නාකි කුණු හැත්ත :angry:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    මගෙ නෙමේ බන්. මෙ පරන කල්යන්ට් කෙනෙක් ඉස්සර ඉදල එස් එල් ටි වල සයිට් එක හොස්ට් කරලා තියෙන්නෙ. උන්ගෙ මගුලේ Email යන්නෙ නැ මෙ ලගකදි ඉදලා.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    මගෙ නෙමේ බන්. මෙ පරන කල්යන්ට් කෙනෙක් ඉස්සර ඉදල එස් එල් ටි වල සයිට් එක හොස්ට් කරලා තියෙන්නෙ. උන්ගෙ මගුලේ Email යන්නෙ නැ මෙ ලගකදි ඉදලා.

    Unwa contact karaganna widiyak thiyenawa. Bill eka nogewa idapan, ethakota un call karai :rofl: