SLT වෙබ් හොස්ටින් යුස් කරන කෙනෙක් ඉන්නවද? සපොර්ට් තිකට් එකක් ඔපෙන් කරගන්න විදිහක් දන්නවද කවුරුහරි? කිසිම ලින්ක් එකක් හොයාගන්න නැ.
#SLTWEBHOSTING #SLT

#SLTWEBHOSTING #SLT



phishing wage ekak host karanna gaththata kamak ne.neththam Umbata pissu kiyala oppu wenawa
![]()
මගෙ නෙමේ බන්. මෙ පරන කල්යන්ට් කෙනෙක් ඉස්සර ඉදල එස් එල් ටි වල සයිට් එක හොස්ට් කරලා තියෙන්නෙ. උන්ගෙ මගුලේ Email යන්නෙ නැ මෙ ලගකදි ඉදලා.

Unwa contact karaganna widiyak thiyenawa. Bill eka nogewa idapan, ethakota un call karai![]()