කොහොමද, කාලයකට පස්සේ මේ පැත්තට ගොඩ වුනේ...
අපේ පරණ එළකිරි සහෝදර සහෝදරියන් මෙතන තවමත් ඉන්නවා ද, ඒ අයත් මං වගේ කාර්ය බහුල වේලා,
මේ පැත්තට ගොඩ වෙන්න
වේලාවක් වෙන් කරගන්න බැරිව ඉන්නවා වෙන්න ඇති කියලා අනුමාණ කරනවා.
කොහොමද ඉතින්. හැමෝම හොදින් ඇති කියලා හිතනවා.
කාලයාගේ ඇවැමෙන් එක එක කාලයට එක එක අංශවලට අපිට මාරු වෙන්න වෙනවා.
ඉතින් මම දැන් මාරු වුනේ ෆොන් අංශයට.
මීන් ඉදිරියට අපේ නුවර ඉන්න සහෝදර සහෝදරියන්ට අලුතින් ෆොන් එකක් ගන්න අදහසක් තිබ්බා නම්, මාව දැනුවත් කරන්න.
හොද සේවයක්, අලුත් වගකීමක් එක්ක හොද මීළකට ගන්න නම්, අපේ කඩේට ගොඩ වේලා වෙනස වටහා ගන්න...




කෝ බලමු ලින්ක් එක.
මම වැඩකරන සේවකයෙක් විතරයි.