A/L s2 ට යන්න

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ජොබ් එකක් කියපල්ලකො.වැටිලා ඉන්නෙ මානසිකව.හොටෙල් එකක හිටියෙ.දැං ඒකත් නෑ.බෝම්බෙ නිසා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    සල්ලි තියෙනවා නම් තව ඉගෙන ගනින්. SLT College, C&G....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    CEB meter reader කෙනෙක් Open university එකේ Electrical Eng, Diploma ගත්තා අවුරුදු 35 දී...වයස ප්‍රශ්ණයක් නෑ... Engineering field වලදී
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ජොබ් එකක් කියපල්ලකො.වැටිලා ඉන්නෙ මානසිකව.හොටෙල් එකක හිටියෙ.දැං ඒකත් නෑ.බෝම්බෙ නිසා.

    Filed Sales karanna kamathida SOlar Systems?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    Business ekak karanna balanna..athakota hari..stress aragena therumak nee.
    Nethnam plantations peththata yanna..