සල්ලි තියෙනවා නම් තව ඉගෙන ගනින්. SLT College, C&G....
වයස 27i
වයස 27i


ජොබ් එකක් කියපල්ලකො.වැටිලා ඉන්නෙ මානසිකව.හොටෙල් එකක හිටියෙ.දැං ඒකත් නෑ.බෝම්බෙ නිසා.
27ත් වයසක්ද බං.
මොකක් හරි හොද professional course එකක් කරලා හිටහන්.![]()
Filed Sales karanna kamathida SOlar Systems?
CEB meter reader කෙනෙක් Open university එකේ Electrical Eng, Diploma ගත්තා අවුරුදු 35 දී...වයස ප්‍රශ්ණයක් නෑ... Engineering field වලදී
meka apita athal denna yanne.
kheda mng athal dila thiyenne .





Business ekak karanna balanna..athakota hari..stress aragena therumak nee.
Nethnam plantations peththata yanna..



