වහල්ලු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹටත් සජිත් නිකන් ගෙයක් දුන්නොත් උඹත් ඔහොම තමා..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    උඹටත් සජිත් නිකන් ගෙයක් දුන්නොත් උඹත් ඔහොම තමා..:lol:
    Nikan denne naha neda? Nayak deela hadanna kiyanawa neda?
    Kohoma unath higannu bihi karana deshapalane nawaththanna oone
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සජිත් දින්නොත් නම් මහ පිස්සුවක් වෙන්නෙ රටට... මිනිහ හරි යන් නෑ.උගේ කට කියන්නේ මොකක්ද කියල ඌ දන් නෑ.. ඔය යකා ඒ කලේ කෙලපු පිස්සු ගැන කියනවා දැන් වයසට ගිහින් ඉන්න උදවිය එහෙම... ඌට වැඩිය හොද අය ඉන්නව යූඇන්පී එකේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වඳිනවා වගේම තමා ඔය ආච්චිලා තද උනාම කියනවා හොඳ හොඳ ජාතිවලින් :rofl:

    මතකනේ අර ආච්චි කෙනෙක් රනිල්ට බැන්නා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,633
    7,972
    113
    Kotahena
    Gota VS නාග තමයී ප්‍රධාන වශයෙන් තරගයක් තියෙන්නේ. Unp එකට පොඩි ඡන්ද ටිකක් මේ පාර තියෙන්නේ UNP සිද්ධියට අදාළ නෑ දැං හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gota VS නාග තමයී ප්‍රධාන වශයෙන් තරගයක් තියෙන්නේ. Unp එකට පොඩි ඡන්ද ටිකක් මේ පාර තියෙන්නේ UNP සිද්ධියට අදාළ නෑ දැං හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ
    පොල් ලෙල්ලක් දැම්මත් UNP එකට චන්ද ලක්ෂ විස්සක්වත් තියෙනව ඒවා හොලවන්න බෑ සක්කරයා ආවත්.
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    Gota VS නාග තමයී ප්‍රධාන වශයෙන් තරගයක් තියෙන්නේ. Unp එකට පොඩි ඡන්ද ටිකක් මේ පාර තියෙන්නේ UNP සිද්ධියට අදාළ නෑ දැං හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ

    මොන පිස්සුද බන්. අපේ පැත්තේ ගූඑන්පී සෙට් එක කිසි වෙනසක් වෙලා නෑ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොකා ආවත් යූඇන්පිය ආයෙ දිනන්නෙ නෑ. මේ තරඟෙ තියෙන්නෙ ඊලඟ විපක්ෂ නායකකමට
    රාජපක්ෂ කදවුරට විරුද්ධව ඉන්න බලවේග ටික ඔක්කොම එකතු කරගන්න ඕන. එහෙම උනොත් දිනන්න පුලුවන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Gota VS නාග තමයී ප්‍රධාන වශයෙන් තරගයක් තියෙන්නේ. Unp එකට පොඩි ඡන්ද ටිකක් මේ පාර තියෙන්නේ UNP සිද්ධියට අදාළ නෑ දැං හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ
    එහෙම උනොත් ජවිපෙ අනිවාර්යෙන් නාගට සපෝට් කරනව. යූ එන් පී එක ගැන පැහැදීමක් නැති උනත් උන්ට තාමත් ලොකු ඡන්ද ප්‍රතිෂතයක් තියනව. ඒක හින්ද යූ එන් පී එකත් ඒ දාන අපේක්ෂකයට සපෝට් කරන්න ඕන. සුලු ජාතික ඡන්ද කොහොමත් යූ එන් පී එකත් එක්කනෙ. එහෙම කරොත් බයියන්ව පරද්දන එක ගේමක් නෑ. මොනදේ කරත් රාජපක්ෂලට බලේට එන්න දෙන එක වළක්වන්න තමා අපි ඔක්කොම ට්‍රයි කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: Oli_Vili

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොල් ලෙල්ලක් දැම්මත් UNP එකට චන්ද ලක්ෂ විස්සක්වත් තියෙනව ඒවා හොලවන්න බෑ සක්කරයා ආවත්.

    :yes::yes::yes: aniwa habai ewa okoma sajitha ta watenne na un chande katu gawath sajith ta denne na kule case eka nissa.