sajith danna kiyana wada tika okoma danawa me para apekshaka kama ganna me para miss unoth iwarai ne aya thawa aurudu 5hak giyama me thiyana jana ralla nathima wela yanawa sajith ta.
පොල් ලෙල්ලක් දැම්මත් UNP එකට චන්ද ලක්ෂ විස්සක්වත් තියෙනව ඒවා හොලවන්න බෑ සක්කරයා ආවත්.

පොල් ලෙල්ලක් දැම්මත් UNP එකට චන්ද ලක්ෂ විස්සක්වත් තියෙනව ඒවා හොලවන්න බෑ සක්කරයා ආවත්.
විස්සෙන් දිනන්න බෑlaksha 130+ chanda tiyenewa me paara...20n monewa keranneda?![]()
හැබැයි උන් තුන්වෙනි තැනට වැටෙන්නේ නෑ මොකක් උනත් ඒකයි මම කිවේ. විස්සෙන් දිනන්න බෑහැබැයි උන් තුන්වෙනි තැනට වැටෙන්නේ නෑ මොකක් උනත් ඒකයි මම කිවේ.
සහරාන් මැරුව ඒව ඉතිං මයිත්‍රී ගෙ වැරැද්ද අපේ රනිල් සර් වැරදි නෑ කියනවනේ සමහරුඒ ලක්ෂ 20 සැහෙන ගානක් සහරාන් මැරුව....තව ගානක් අර්ජුන් මහේන්ද්‍රන් මැරුව...විකල්ප set එක රනිල් දාල තියෙන්නේ හැලෙන ගාන අල්ලගන්න...
තව සමහරු නං ගෝඨා සර් සල්ලි දීල බෝම්බ ගැස්සුව කියලත් කියනව. ඒ දෙගොල්ල ඉන්නවා මොනව නැතත් නාගාන්නද ට පණ ඇරලා නේද
..u illanne nethi wennath puluwan
මනුස්සයගේ කැබිනට් එකයි සපෝට් එකට එන අනික් සංවිධානයි කවුද කියල බලන්න ඕනේHari haman wikalpekata pana arela ...daneta naga tamai center stage eke inne..u illanne nethi wennath puluwan
![]()



මනුස්සයගේ කැබිනට් එකයි සපෝට් එකට එන අනික් සංවිධානයි කවුද කියල බලන්න ඕනේ![]()
රාජපක්ෂ කදවුරට විරුද්ධව ඉන්න බලවේග ටික ඔක්කොම එකතු කරගන්න ඕන. එහෙම උනොත් දිනන්න පුලුවන්.
Wahallunta owa therenne na. Un thamange swamiyata wadinawa pachcha kota gannawa. Wadak na ban katha karalaකවුරු ආවත් සජිත් ,
ගෝටා,
මහින්ද... ආයි බලයට එන්න හොඳ නෑ. මේක විනාස වෙන එක සීයට හයසීයක් විතර ස්පීඩ් වෙනව ඔය මෝඩ යක්කු ආවොත් නං.![]()
Horu allanawai kiyagena apu aya? Unuth horakam karala dan, apekshakakamata mara gannawa.
Horu allanawai kiyagena apu aya? Unuth horakam karala dan, apekshakakamata mara gannawa.