Nikan denne naha neda? Nayak deela hadanna kiyanawa neda?උඹටත් සජිත් නිකන් ගෙයක් දුන්නොත් උඹත් ඔහොම තමා..![]()
උඹටත් සජිත් නිකන් ගෙයක් දුන්නොත් උඹත් ඔහොම තමා..![]()

පොල් ලෙල්ලක් දැම්මත් UNP එකට චන්ද ලක්ෂ විස්සක්වත් තියෙනව ඒවා හොලවන්න බෑ සක්කරයා ආවත්.Gota VS නාග තමයී ප්‍රධාන වශයෙන් තරගයක් තියෙන්නේ. Unp එකට පොඩි ඡන්ද ටිකක් මේ පාර තියෙන්නේ UNP සිද්ධියට අදාළ නෑ දැං හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ
Gota VS නාග තමයී ප්‍රධාන වශයෙන් තරගයක් තියෙන්නේ. Unp එකට පොඩි ඡන්ද ටිකක් මේ පාර තියෙන්නේ UNP සිද්ධියට අදාළ නෑ දැං හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ
රාජපක්ෂ කදවුරට විරුද්ධව ඉන්න බලවේග ටික ඔක්කොම එකතු කරගන්න ඕන. එහෙම උනොත් දිනන්න පුලුවන්.මොකා ආවත් යූඇන්පිය ආයෙ දිනන්නෙ නෑ. මේ තරඟෙ තියෙන්නෙ ඊලඟ විපක්ෂ නායකකමට
එහෙම උනොත් ජවිපෙ අනිවාර්යෙන් නාගට සපෝට් කරනව. යූ එන් පී එක ගැන පැහැදීමක් නැති උනත් උන්ට තාමත් ලොකු ඡන්ද ප්‍රතිෂතයක් තියනව. ඒක හින්ද යූ එන් පී එකත් ඒ දාන අපේක්ෂකයට සපෝට් කරන්න ඕන. සුලු ජාතික ඡන්ද කොහොමත් යූ එන් පී එකත් එක්කනෙ. එහෙම කරොත් බයියන්ව පරද්දන එක ගේමක් නෑ. මොනදේ කරත් රාජපක්ෂලට බලේට එන්න දෙන එක වළක්වන්න තමා අපි ඔක්කොම ට්‍රයි කරන්න ඕනෙ.Gota VS නාග තමයී ප්‍රධාන වශයෙන් තරගයක් තියෙන්නේ. Unp එකට පොඩි ඡන්ද ටිකක් මේ පාර තියෙන්නේ UNP සිද්ධියට අදාළ නෑ දැං හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ
පොල් ලෙල්ලක් දැම්මත් UNP එකට චන්ද ලක්ෂ විස්සක්වත් තියෙනව ඒවා හොලවන්න බෑ සක්කරයා ආවත්.

කොළ ලේ ඩෝ දුවන්නේ ඇඟ පුරාමමොකා ආවත් යූඇන්පිය ආයෙ දිනන්නෙ නෑ. මේ තරඟෙ තියෙන්නෙ ඊලඟ විපක්ෂ නායකකමට
පොල් ලෙල්ලක් දැම්මත් UNP එකට චන්ද ලක්ෂ විස්සක්වත් තියෙනව ඒවා හොලවන්න බෑ සක්කරයා ආවත්.


aniwa habai ewa okoma sajitha ta watenne na un chande katu gawath sajith ta denne na kule case eka nissa.