combank online

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Oh යාලුවනේ . . . Oh ‍යාලුවනේ . . .

ඔන්න ඉතිං සුපුරුදු පරිදි ආයිත් ලොකු ගොං කමක් කලා. (නොදැනුවත් කම තමා ඉතිං.:rolleyes:)

මේකයි සීන් එක ,
මම online ශොපින් කරලා තියෙන්නෙ Ebay විතරයි . අද අලී එකට ගියා බඩුවක් Oops;) ගන්න .

ඉතිං ලඟකදි Ebay ශොපින් කලෙත් නැති නිසා මම කොම්බෑන්ක් එකෙත් අලුත් වෙරිෆිකේෂන් සීන් එක දැනං හිටියෙ නෑ.

කොහොම හරි ඕඩර් එක පේ කරලා කාඩ් එකත් සබ්මිට් කරලා Place Order කලා.

:sorry: එතකොට ෆෝන් වෙරිෆිකේෂන් එකක් ආවා.

දැං තමා හොදම මෙව්වා එක බෑන්ක් එකට දුන්න නම්බර් එක තියන සිම් එක ලඟ තිබ්බෙ නෑ. ගලෝලා දාලා තිබ්බෙ.:shocked:

ඒකත් හොයාගෙන සිම් එක දාලා කෝඩ් එක එන්ටර් කලාට හරි ගියේ නෑ . කෝඩ් එක ටයිම් Out. :sorry:

පස්සෙ ආයි අලී එකවුන්ට් එකට ගියාම මෙන්න ඕඩර් එක වැටිලා. ඉතිං මම Order එක කැන්සල් කලා. මොකද සල්ලි කැපෙන්න නැතුව ඇති කියලා හිතලා. ඇයි කෝඩ් වෙරිෆිකේෂන් එක උනේ නැති නිසා.

ඒත් Order එක කැන්සල් කල්ලා නිකමට කාඩ් සෙන්ටර් එක කන්ටෑක් කලා. එතකොට එහෙන් කිවුවා. පේමට් එකක් වෙලා තියනවා අලී එකට. ගාණත් එක්කම කිව්වා.

දැං මට තියන ප්‍රශ්ණ,

මම Order එක කැන්සල් කලාම එන රිඩන් එක ෆුල් පේමන්ට් එකම එනවද ? නැත්තං හාෆ් ද එන්නෙ කියන එක.

ඊලඟට මම ආයිත් රිෆන්ඩ් එක ආවම. ඒ සෙලගෙන් ඒඅයිටම් එකම ඕඩර් කොලොත් එයා ඒක එවන එකක් නැද්ද කියන එක. (ඒ අයිටම් එක ලංකාවට ෂිපින් තියෙන්නෙ එයා ලඟම විතරයි.)

ඔයාලා මගේ මේ ප්‍රශ්ණ වලට උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා .:sorry::sorry::sorry:
 
Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Combank is one of the worst banks when it comes to providing online banking facilities nigger
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,265
    8,033
    113
    uba cancel kalata witharak madi seller cancel accept karanna ona, aphu gihin hadaganin
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    uba cancel kalata witharak madi seller cancel accept karanna ona, aphu gihin hadaganin

    කොහොමද හදා ගන්නෙ .
    එතකොට කෝඩ් විරිෆිකේෂන් එක අවුලක් නැද්ද?
    අනිත් එක එතකොට ඒක එයා ශිප් කලේ නැත්තං ඇක්ෂන් එකක් ගන්න පුලුවන්ද?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Verify නොකරත් සල්ලි කැපෙන්නෙ මොන හුත්තෙ බැන්කුවක්ද ඒක
     
    • Like
    Reactions: P o o L

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    Oh යාලුවනේ . . . Oh ‍යාලුවනේ . . .

    ඔන්න ඉතිං සුපුරුදු පරිදි ආයිත් ලොකු ගොං කමක් කලා. (නොදැනුවත් කම තමා ඉතිං.:rolleyes:)

    මේකයි සීන් එක ,
    මම online ශොපින් කරලා තියෙන්නෙ Ebay විතරයි . අද අලී එකට ගියා බඩුවක් Oops;) ගන්න .

    ඉතිං ලඟකදි Ebay ශොපින් කලෙත් නැති නිසා මම කොම්බෑන්ක් එකෙත් අලුත් වෙරිෆිකේෂන් සීන් එක දැනං හිටියෙ නෑ.

    කොහොම හරි ඕඩර් එක පේ කරලා කාඩ් එකත් සබ්මිට් කරලා Place Order කලා.

    :sorry: එතකොට ෆෝන් වෙරිෆිකේෂන් එකක් ආවා.

    දැං තමා හොදම මෙව්වා එක බෑන්ක් එකට දුන්න නම්බර් එක තියන සිම් එක ලඟ තිබ්බෙ නෑ. ගලෝලා දාලා තිබ්බෙ.:shocked:

    ඒකත් හොයාගෙන සිම් එක දාලා කෝඩ් එක එන්ටර් කලාට හරි ගියේ නෑ . කෝඩ් එක ටයිම් Out. :sorry:

    පස්සෙ ආයි අලී එකවුන්ට් එකට ගියාම මෙන්න ඕඩර් එක වැටිලා. ඉතිං මම Order එක කැන්සල් කලා. මොකද සල්ලි කැපෙන්න නැතුව ඇති කියලා හිතලා. ඇයි කෝඩ් වෙරිෆිකේෂන් එක උනේ නැති නිසා.

    ඒත් Order එක කැන්සල් කල්ලා නිකමට කාඩ් සෙන්ටර් එක කන්ටෑක් කලා. එතකොට එහෙන් කිවුවා. පේමට් එකක් වෙලා තියනවා අලී එකට. ගාණත් එක්කම කිව්වා.

    දැං මට තියන ප්‍රශ්ණ,

    මම Order එක කැන්සල් කලාම එන රිඩන් එක ෆුල් පේමන්ට් එකම එනවද ? නැත්තං හාෆ් ද එන්නෙ කියන එක.

    ඊලඟට මම ආයිත් රිෆන්ඩ් එක ආවම. ඒ සෙලගෙන් ඒඅයිටම් එකම ඕඩර් කොලොත් එයා ඒක එවන එකක් නැද්ද කියන එක. (ඒ අයිටම් එක ලංකාවට ෂිපින් තියෙන්නෙ එයා ලඟම විතරයි.)

    ඔයාලා මගේ මේ ප්‍රශ්ණ වලට උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා .:sorry::sorry::sorry:
    :no::no::no:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Verify නොකරත් සල්ලි කැපෙන්නෙ මොන හුත්තෙ බැන්කුවක්ද ඒක

    ආෂිකි ලෑන්ඩ් කොමර්ෂල් බෑන්ක් පී එල් සී.:cool::cool:

    ඒක නම් කමක් නෑ . ඉස්සර වෙරිෆයි සීන් තිබ්බෙ නෑ. නිකම්ම සල්ලි කැපුනා. මේ සැරේ තමා ඒ වෙරිෆයි සීන් ආවෙ එක නිසා තමා අවුල් ගියේ. මැගෙත් වැරැද්ද මාස ගානකට පස්සෙ ඔන්ලයින් පේමන්ට් එකක් කලේ . කලින් ශොපින් නොකරපු සයිට් එකකින්.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,489
    1,629
    113
    Birmingham
    Bank එකට call කරලා Online Payment Accept කරන්න කිව්වහම මොනවා හරි Order කරද්දී වෙන verifications අහන්නේ නෑ. Order එක Dollar වලින් නේ ගෙවන්න වෙන්නේ. Bank එකෙන් සල්ලි කැපෙන්නේ Bank එකේ ඒ දවසේ Dollar Selling Rate එකට. ආපහු සල්ලි එව්වොත් එන්නේ Bank එකේ ඒ දවසේ Dollar Buying Rate එකට. Rates බලාගන්න පුළුවන් Com Bank එකේ Web Site එකෙන්. හැබැයි Ali එකට සල්ලි ගෙව්වම ආපහු return කරද්දී ටිකක් කල් යනවා අපේ සල්ලි එවන්න.
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Bank එකට call කරලා Online Payment Accept කරන්න කිව්වහම මොනවා හරි Order කරද්දී වෙන verifications අහන්නේ නෑ. Order එක Dollar වලින් නේ ගෙවන්න වෙන්නේ. Bank එකෙන් සල්ලි කැපෙන්නේ Bank එකේ ඒ දවසේ Dollar Selling Rate එකට. ආපහු සල්ලි එව්වොත් එන්නේ Bank එකේ ඒ දවසේ Dollar Buying Rate එකට. Rates බලාගන්න පුළුවන් Com Bank එකේ Web Site එකෙන්. හැබැයි Ali එකට සල්ලි ගෙව්වම ආපහු return කරද්දී ටිකක් කල් යනවා අපේ සල්ලි එවන්න.

    :love:

    පේජ් එකක් ආවා වෙරිෆිකේෂන් කෝඩ් එක එන්ටර් කරන්න.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්

    දැං මට තියන ප්‍රශ්ණ,

    මම Order එක කැන්සල් කලාම එන රිඩන් එක ෆුල් පේමන්ට් එකම එනවද ? නැත්තං හාෆ් ද එන්නෙ කියන එක.

    ඊලඟට මම ආයිත් රිෆන්ඩ් එක ආවම. ඒ සෙලගෙන් ඒඅයිටම් එකම ඕඩර් කොලොත් එයා ඒක එවන එකක් නැද්ද කියන එක.

    1. :yes: ඔව්.. 100%ක් refund එක ලැබෙනව, හැබැයි ටිකක් දවස් යනව. (දවස් 7ක් වගේ හෝ ඊට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුලුවන්)

    2.:yes: ඔවු. එහෙම කිසිම අවුලක් නෑ ඒ sellerගෙන්ම ආයෙ order එකක් දාන්න. වැඩි හොදට ඕනනම් පොරට message එකක් දාන්න. ඔය වැඩ දෙකම මමත් කරල තියෙනව Ali එකේ මුල් කාලේ :D
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    okkotama kalin bank eke complain ekak dapan code verification nathuwa kohomda payment une kiyla.