Oh යාලුවනේ . . . Oh යාලුවනේ . . .
ඔන්න ඉතිං සුපුරුදු පරිදි ආයිත් ලොකු ගොං කමක් කලා. (නොදැනුවත් කම තමා ඉතිං.
)
මේකයි සීන් එක ,
මම online ශොපින් කරලා තියෙන්නෙ Ebay විතරයි . අද අලී එකට ගියා බඩුවක් Oops
ගන්න .
ඉතිං ලඟකදි Ebay ශොපින් කලෙත් නැති නිසා මම කොම්බෑන්ක් එකෙත් අලුත් වෙරිෆිකේෂන් සීන් එක දැනං හිටියෙ නෑ.
කොහොම හරි ඕඩර් එක පේ කරලා කාඩ් එකත් සබ්මිට් කරලා Place Order කලා.
එතකොට ෆෝන් වෙරිෆිකේෂන් එකක් ආවා.
දැං තමා හොදම මෙව්වා එක බෑන්ක් එකට දුන්න නම්බර් එක තියන සිම් එක ලඟ තිබ්බෙ නෑ. ගලෝලා දාලා තිබ්බෙ.
ඒකත් හොයාගෙන සිම් එක දාලා කෝඩ් එක එන්ටර් කලාට හරි ගියේ නෑ . කෝඩ් එක ටයිම් Out.
පස්සෙ ආයි අලී එකවුන්ට් එකට ගියාම මෙන්න ඕඩර් එක වැටිලා. ඉතිං මම Order එක කැන්සල් කලා. මොකද සල්ලි කැපෙන්න නැතුව ඇති කියලා හිතලා. ඇයි කෝඩ් වෙරිෆිකේෂන් එක උනේ නැති නිසා.
ඒත් Order එක කැන්සල් කල්ලා නිකමට කාඩ් සෙන්ටර් එක කන්ටෑක් කලා. එතකොට එහෙන් කිවුවා. පේමට් එකක් වෙලා තියනවා අලී එකට. ගාණත් එක්කම කිව්වා.
දැං මට තියන ප්‍රශ්ණ,
මම Order එක කැන්සල් කලාම එන රිඩන් එක ෆුල් පේමන්ට් එකම එනවද ? නැත්තං හාෆ් ද එන්නෙ කියන එක.
ඊලඟට මම ආයිත් රිෆන්ඩ් එක ආවම. ඒ සෙලගෙන් ඒඅයිටම් එකම ඕඩර් කොලොත් එයා ඒක එවන එකක් නැද්ද කියන එක. (ඒ අයිටම් එක ලංකාවට ෂිපින් තියෙන්නෙ එයා ලඟම විතරයි.)
ඔයාලා මගේ මේ ප්‍රශ්ණ වලට උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා .

ඔන්න ඉතිං සුපුරුදු පරිදි ආයිත් ලොකු ගොං කමක් කලා. (නොදැනුවත් කම තමා ඉතිං.
)මේකයි සීන් එක ,
මම online ශොපින් කරලා තියෙන්නෙ Ebay විතරයි . අද අලී එකට ගියා බඩුවක් Oops
ගන්න .ඉතිං ලඟකදි Ebay ශොපින් කලෙත් නැති නිසා මම කොම්බෑන්ක් එකෙත් අලුත් වෙරිෆිකේෂන් සීන් එක දැනං හිටියෙ නෑ.
කොහොම හරි ඕඩර් එක පේ කරලා කාඩ් එකත් සබ්මිට් කරලා Place Order කලා.
එතකොට ෆෝන් වෙරිෆිකේෂන් එකක් ආවා.දැං තමා හොදම මෙව්වා එක බෑන්ක් එකට දුන්න නම්බර් එක තියන සිම් එක ලඟ තිබ්බෙ නෑ. ගලෝලා දාලා තිබ්බෙ.