අපි දෙන් නෑ, චන්ද පහක් තියෙනෝ දෙන් නෑ එකෙක්ටවත්![]()

ඔහු සූදානම් , ඔබ සූදානම්ද?
[/B]
අපි දෙන් නෑ, චන්ද පහක් තියෙනෝ දෙන් නෑ එකෙක්ටවත්![]()
අපිට ඕනෙත් නෑ තියාගන්න

පෙසිමිස්ට් කම්මැළියි බන්. මොකක් හරි ආතල් එකක් දියන්කෝ.![]()
ආතල් එකක් දීපු ගමං දැන් ඉන්න උන් ආතල් ගන්නෑ attention whore කියල අහගන්න වෙන්නෙ. Lankawe idapu ekekwa apekshaka karapan



ehema aya innawada bn![]()
Unp eken ranil/sajithta wada ara naki karu wa galapenawa. Mokada arundenna tharam mu pissek newe.ආ ඔව් නේද.....කරු ව ජනාධිපති කරලා රනිල්ව අගමැති කරමු....වැඩේ ලේසියි කරුගේ පඩියත් ඉතුරුයි...ඇයි ඉතින් පඩි හම්බෙන්නේ ඇමරිකාවෙන් නේ ...![]()


ඡන්දෙ දෙන්නැත්තන් තොපිලව පුකට පයින් ගහල රටෙන් නෙරපන්න ඕන කැරි පොන්නයන්ව. ජන්දෙ තියෙන්නෙ පාවිච්චි කරන්න. පොන්නයෙක්ට හරි ඡන්දෙ දාපන්. ඡන්දෙ නොදෙන්නෙ වහල්ලු. ඇයි ඉතින් වහල්ලුන්ට උන්ගෙ මතයන් ප්රකාශ කරන්න බැහැනේ.![]()


Unp eken ranil/sajithta wada ara naki karu wa galapenawa. Mokada arundenna tharam mu pissek newe.
Ranil usa newe e ponnaya mulu looketama puka dena ekek. Eth wena ekekta agillak dikkaranna issella lankawe padiyak aragena reply ekak dala palayan![]()

ආතල් ගන්න දන්න උන් දැන් මේකෙ නෑආතල් එකක් දීපු ගමං දැන් ඉන්න උන් ආතල් ගන්නෑ attention whore කියල අහගන්න වෙන්නෙ.
Mage yaluwek innawa inne muslim area eheka. E paratama thiyenne sinhala gewal 3i. Issara hoda sinhala gam. Hitapu hamooma idam wikunala gihin. Mu loweth yana patak penna na. Uge wifui nandammai mu ekka randulu me prashne nisa. E wage thamai machan. Inna bari/amaru thane katta kaagena inne nathuwa. Thamange wasiyata aru gewal wikunala gihin, wesak poson ekata gamata awilla dansel deela thoran gahala wadak na.හා කොල්ලෝ..දෙකේ සැහෙන වෙනසක් තියනවා වගේ නේ..එක තේරෙන්නේ නැත්නම් ඉතින් උඹ දේශපාලනේට වැඩකුත් නෑ...ලංකාවට කලේ මොනාද ...කරන්නේ මොනාද කියල ප්රසිඉදියේ කියන්න දෙයක් නෑ බන්..ඕන නම් කියපන් PM එකක් දාන්නම් ..මේකේ දන්නා උන් ඒවා දන්නවා...![]()
ඔහු සූදානම් , ඔබ සූදානම්ද?
![]()

![]()
අනේ මේවගේ ලාමක ජාතියක් ! ප්රජාතන්තවාදී රටක නායකයෙක් වෙන්න ඉන්න මිනිහෙක් ප්රමෝට් කරන්න දාන පෝස්ටර් වල හැටි !!! උබලා කවදාවත් දැකලා තියනවද ලෝක බලවතා වෙච්ච ඇමරිකානු ජනාදිපති අපේක්ෂකයෙක් තුවක්කු ගත්ත , නිලඇදුම් ඇදගත්ත හමුදාවක් වටකරගන ඉන්නා ජනාදිපති කැම්පේන් ???
කද-බඩ නාකිවුනට මුන්ගේ මොලේ තවම නවයොවුන් !!!![]()