Gota - 2020

Next president Gota

  • Yes

    Votes: 680 71.7%
  • No

    Votes: 268 28.3%

  • Total voters
    948

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඔහු සූදානම් , ඔබ සූදානම්ද?
    Gota.jpg

    :love::love:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    අපි දෙන් නෑ, චන්ද පහක් තියෙනෝ දෙන් නෑ එකෙක්ටවත්😅😅
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,918
    1
    58,887
    113
    Mother Earth
    අපි දෙන් නෑ, චන්ද පහක් තියෙනෝ දෙන් නෑ එකෙක්ටවත්😅😅

    ඡන්දෙ දෙන්නැත්තන් තොපිලව පුකට පයින් ගහල රටෙන් නෙරපන්න ඕන කැරි පොන්නයන්ව. ජන්දෙ තියෙන්නෙ පාවිච්චි කරන්න. පොන්නයෙක්ට හරි ඡන්දෙ දාපන්. ඡන්දෙ නොදෙන්නෙ වහල්ලු. ඇයි ඉතින් වහල්ලුන්ට උන්ගෙ මතයන් ප්‍රකාශ කරන්න බැහැනේ.
    :)
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙසිමිස්ට් කම්මැළියි බන්. මොකක් හරි ආතල් එකක් දියන්කෝ. :sorry:

    ආතල් ගන්න දන්න උන් දැන් මේකෙ නෑ :( ආතල් එකක් දීපු ගමං දැන් ඉන්න උන් ආතල් ගන්නෑ attention whore කියල අහගන්න වෙන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Lankawe idapu ekekwa apekshaka karapan

    ආ ඔව් නේද.....කරු ව ජනාධිපති කරලා රනිල්ව අගමැති කරමු....වැඩේ ලේසියි කරුගේ පඩියත් ඉතුරුයි...ඇයි ඉතින් පඩි හම්බෙන්නේ ඇමරිකාවෙන් නේ ...:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    ආ ඔව් නේද.....කරු ව ජනාධිපති කරලා රනිල්ව අගමැති කරමු....වැඩේ ලේසියි කරුගේ පඩියත් ඉතුරුයි...ඇයි ඉතින් පඩි හම්බෙන්නේ ඇමරිකාවෙන් නේ ...:lol::lol::lol:
    Unp eken ranil/sajithta wada ara naki karu wa galapenawa. Mokada arundenna tharam mu pissek newe.
    Ranil usa newe e ponnaya mulu looketama puka dena ekek. Eth wena ekekta agillak dikkaranna issella lankawe padiyak aragena reply ekak dala palayan :P:P
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0

    ඡන්දෙ දෙන්නැත්තන් තොපිලව පුකට පයින් ගහල රටෙන් නෙරපන්න ඕන කැරි පොන්නයන්ව. ජන්දෙ තියෙන්නෙ පාවිච්චි කරන්න. පොන්නයෙක්ට හරි ඡන්දෙ දාපන්. ඡන්දෙ නොදෙන්නෙ වහල්ලු. ඇයි ඉතින් වහල්ලුන්ට උන්ගෙ මතයන් ප්‍රකාශ කරන්න බැහැනේ.
    :)

    තෝ පෝන්නයා කිව්වා කියලා අපි දෙනවද බල්ලෝ,😅😅😅😅😅😅
    ඒක නෙවේ උබ ඉල්ලනව නම් කියපන් දෙන්නම්:yes::P
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Unp eken ranil/sajithta wada ara naki karu wa galapenawa. Mokada arundenna tharam mu pissek newe.
    Ranil usa newe e ponnaya mulu looketama puka dena ekek. Eth wena ekekta agillak dikkaranna issella lankawe padiyak aragena reply ekak dala palayan :P:P

    හා කොල්ලෝ..දෙකේ සැහෙන වෙනසක් තියනවා වගේ නේ..එක තේරෙන්නේ නැත්නම් ඉතින් උඹ දේශපාලනේට වැඩකුත් නෑ...ලංකාවට කලේ මොනාද ...කරන්නේ මොනාද කියල ප්‍රසිඉදියේ කියන්න දෙයක් නෑ බන්..ඕන නම් කියපන් PM එකක් දාන්නම් ..මේකේ දන්නා උන් ඒවා දන්නවා...:P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආතල් ගන්න දන්න උන් දැන් මේකෙ නෑ :( ආතල් එකක් දීපු ගමං දැන් ඉන්න උන් ආතල් ගන්නෑ attention whore කියල අහගන්න වෙන්නෙ.

    බයයිනෙ අනිත් උන්ට. මට විතරක් කින්ඩි දාපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    හා කොල්ලෝ..දෙකේ සැහෙන වෙනසක් තියනවා වගේ නේ..එක තේරෙන්නේ නැත්නම් ඉතින් උඹ දේශපාලනේට වැඩකුත් නෑ...ලංකාවට කලේ මොනාද ...කරන්නේ මොනාද කියල ප්‍රසිඉදියේ කියන්න දෙයක් නෑ බන්..ඕන නම් කියපන් PM එකක් දාන්නම් ..මේකේ දන්නා උන් ඒවා දන්නවා...:P
    Mage yaluwek innawa inne muslim area eheka. E paratama thiyenne sinhala gewal 3i. Issara hoda sinhala gam. Hitapu hamooma idam wikunala gihin. Mu loweth yana patak penna na. Uge wifui nandammai mu ekka randulu me prashne nisa. E wage thamai machan. Inna bari/amaru thane katta kaagena inne nathuwa. Thamange wasiyata aru gewal wikunala gihin, wesak poson ekata gamata awilla dansel deela thoran gahala wadak na.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,924
    6,800
    113
    Nawala
    ඔහු සූදානම් , ඔබ සූදානම්ද?
    Gota.jpg

    Gota.jpg

    අනේ මේවගේ ලාමක ජාතියක් ! ප්‍රජාතන්තවාදී රටක නායකයෙක් වෙන්න ඉන්න මිනිහෙක් ප්‍රමෝට් කරන්න දාන පෝස්ටර් වල හැටි !!! උබලා කවදාවත් දැකලා තියනවද ලෝක බලවතා වෙච්ච ඇමරිකානු ජනාදිපති අපේක්ෂකයෙක් තුවක්කු ගත්ත , නිලඇදුම් ඇදගත්ත හමුදාවක් වටකරගන ඉන්නා ජනාදිපති කැම්පේන් ???

    කද-බඩ නාකිවුනට මුන්ගේ මොලේ තවම නවයොවුන් !!! :angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Gota.jpg

    අනේ මේවගේ ලාමක ජාතියක් ! ප්‍රජාතන්තවාදී රටක නායකයෙක් වෙන්න ඉන්න මිනිහෙක් ප්‍රමෝට් කරන්න දාන පෝස්ටර් වල හැටි !!! උබලා කවදාවත් දැකලා තියනවද ලෝක බලවතා වෙච්ච ඇමරිකානු ජනාදිපති අපේක්ෂකයෙක් තුවක්කු ගත්ත , නිලඇදුම් ඇදගත්ත හමුදාවක් වටකරගන ඉන්නා ජනාදිපති කැම්පේන් ???

    කද-බඩ නාකිවුනට මුන්ගේ මොලේ තවම නවයොවුන් !!! :angry:

    ඇයි ප්‍රජාතන්ත්‍රවාදී රටක හමුදාවක් එක්ක ඉන්න ෆොටෝ දාලා ප්‍රමෝශන් කරන්න බැරිද? ලංකාවේ වගේ රටක ආරක්ශාව ප්‍රමුකයි, උඹලා තාම දේශපාලන අත දරුවෝ , බලපන් මේ ෆෝටෝ එක කොච්චර ප්‍රසිද්ධ එකක්ද කියලා. ලෝකයේ බලවත්තු තම ශක්තිය පෙන්නනේ යුධ ආයුධ , තමන්ගේ හමුදාව ඉන්න පෙලපාලි ගිහින්