වහල්ලු

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    sajith danna kiyana wada tika okoma danawa me para apekshaka kama ganna me para miss unoth iwarai ne aya thawa aurudu 5hak giyama me thiyana jana ralla nathima wela yanawa sajith ta.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    පොල් ලෙල්ලක් දැම්මත් UNP එකට චන්ද ලක්ෂ විස්සක්වත් තියෙනව ඒවා හොලවන්න බෑ සක්කරයා ආවත්.

    laksha 130+ chanda tiyenewa me paara...20n monewa keranneda? :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොල් ලෙල්ලක් දැම්මත් UNP එකට චන්ද ලක්ෂ විස්සක්වත් තියෙනව ඒවා හොලවන්න බෑ සක්කරයා ආවත්.

    ඒ ලක්ෂ 20 සැහෙන ගානක් සහරාන් මැරුව....තව ගානක් අර්ජුන් මහේන්ද්‍රන් මැරුව...විකල්ප set එක රනිල් දාල තියෙන්නේ හැලෙන ගාන අල්ලගන්න...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    විස්සෙන් දිනන්න බෑ :yes: හැබැයි උන් තුන්වෙනි තැනට වැටෙන්නේ නෑ මොකක් උනත් ඒකයි මම කිවේ.

    Eka itin chande iwera welama balamu
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ලක්ෂ 20 සැහෙන ගානක් සහරාන් මැරුව....තව ගානක් අර්ජුන් මහේන්ද්‍රන් මැරුව...විකල්ප set එක රනිල් දාල තියෙන්නේ හැලෙන ගාන අල්ලගන්න...
    සහරාන් මැරුව ඒව ඉතිං මයිත්‍රී ගෙ වැරැද්ද අපේ රනිල් සර් වැරදි නෑ කියනවනේ සමහරු :yes: තව සමහරු නං ගෝඨා සර් සල්ලි දීල බෝම්බ ගැස්සුව කියලත් කියනව. ඒ දෙගොල්ල ඉන්නවා මොනව නැතත්
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කවුරු ආවත් සජිත් ,
    ගෝටා,
    මහින්ද... ආයි බලයට එන්න හොඳ නෑ. මේක විනාස වෙන එක සීයට හයසීයක් විතර ස්පීඩ් වෙනව ඔය මෝඩ යක්කු ආවොත් නං.:sorry::sorry::sorry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    මනුස්සයගේ කැබිනට් එකයි සපෝට් එකට එන අනික් සංවිධානයි කවුද කියල බලන්න ඕනේ :yes:

    Aniwaren...hondeta hoyela balanna one .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ෂ කදවුරට විරුද්ධව ඉන්න බලවේග ටික ඔක්කොම එකතු කරගන්න ඕන. එහෙම උනොත් දිනන්න පුලුවන්.

    ඒව තාම එකතුයි මම හිතන්නෙ. ඒත් ඒවට පරණ බොරුවෙන්ම ගොඩයෑමක් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    කවුරු ආවත් සජිත් ,
    ගෝටා,
    මහින්ද... ආයි බලයට එන්න හොඳ නෑ. මේක විනාස වෙන එක සීයට හයසීයක් විතර ස්පීඩ් වෙනව ඔය මෝඩ යක්කු ආවොත් නං.:sorry::sorry::sorry:
    Wahallunta owa therenne na. Un thamange swamiyata wadinawa pachcha kota gannawa. Wadak na ban katha karala
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    68271527-2494859693891088-1449012207781150720-n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,662
    113
    හස්තිශෛලපුර
    Horu allanawai kiyagena apu aya? Unuth horakam karala dan, apekshakakamata mara gannawa.


    එක එක වාසී වලට එක එක දේශපාලු බල්ලන්ට කඩේ යන උන් ඉන්නකන් මේ රට හදන්න බෑ බන්..


    මෝඩ මිනිස්සු හින්දා මී හරක් ටිකක් පාර්ලිමේන්තු යනවා.. උද්දච්ච යල්පැනපු නිලධාරීන් හින්දා සිස්ටම් එක එක තැන පල්වෙනවා..


    එක තැන පල්වෙන සිස්ටම් එකෙන් ආයෙත් බිහි කරන්නේ දේශපාලු බල්ලන්ට කඩේ යන සක්කිලි ටිකක් විතරයි..


    ඉගෙන ගත්ත එකෙක් උනත් බිස්නස් කාරයෙක් උනත් අලුත් දෙයක් කරන්න හැදුවොත් උන්ව නැත්තටම නැති කරනවා ඉන්න නිලදාරී හැත්ත.. ඉතින් උනුත් දේශාපාලුවන්ට කඩේ යනවා රෙදි නැතිව..


    ඔය දෙකම නැතිඋන් කොහොම හරි මේ රටෙන් යනවා..



    බුද්ධිමත් ඒකාධිපතියෙක් ඕනා මේ සිස්ටම් එක හදන්න..