NDB Mobile Bank App for Andriod

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    NDB එකේ මොබයිල් බැන්කින් ඇප් එක දැන් මාස ගානක් තිස්සේ වැඩ කරන්නෙ නෑ.
    Customer Service එකට කෝල් කරලා මට දැන් එපා වෙලා තියෙන්නෙ. උන් කියනවා මේ මාසේ අලුත් ඇප් එක රිලීස් වෙනවා කියලා...

    ඒත් අනේ මන්දා තාම කිසිම Update එකක් නෑ ඒකට හරියට.

    හැබැයි දැන් මාස 4 - 5 තිස්සේ මාගෙ මොබයිල් ඇප් එකේ රෙන්ට් එකනම් ගන්නවා... මම ඒක පාවිච්චි කරන්නෙත් නැතුවම.(ඇප් එක මන් ගාව තියෙන්න එපැයි පාවිච්චි කරන්න :( )

    එපා වෙලා තියෙන්නෙ උන්ගේ මොබයිල් ඇප් සර්විස් එක මට දැන් නම්... :angry:

    මේකට කරන්න මොනවාහරි තියනවද?

    ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් එහෙම...
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Wada ban..

    NDB එකේ මොබයිල් බැන්කින් ඇප් එක දැන් මාස ගානක් තිස්සේ වැඩ කරන්නෙ නෑ.
    Customer Service එකට කෝල් කරලා මට දැන් එපා වෙලා තියෙන්නෙ. උන් කියනවා මේ මාසේ අලුත් ඇප් එක රිලීස් වෙනවා කියලා...

    ඒත් අනේ මන්දා තාම කිසිම Update එකක් නෑ ඒකට හරියට.

    හැබැයි දැන් මාස 4 - 5 තිස්සේ මාගෙ මොබයිල් ඇප් එකේ රෙන්ට් එකනම් ගන්නවා... මම ඒක පාවිච්චි කරන්නෙත් නැතුවම.(ඇප් එක මන් ගාව තියෙන්න එපැයි පාවිච්චි කරන්න :( )

    එපා වෙලා තියෙන්නෙ උන්ගේ මොබයිල් ඇප් සර්විස් එක මට දැන් නම්... :angry:

    මේකට කරන්න මොනවාහරි තියනවද?

    ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් එහෙම...

    1) Umbe mobile version eke mokadda ?

    2) umba karanna giya transaction eka mokadda ?
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    App is not listed on play store. But if you can get it (via SHAREit) from someone then you can use it. Go to NDB bank and usually staff has it. That's what I did.
    Yes it sucks when app is not there and we have to pay.
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    App is not listed on play store. But if you can get it (via SHAREit) from someone then you can use it. Go to NDB bank and usually staff has it. That's what I did.
    Yes it sucks when app is not there and we have to pay.

    That is the issue, we have to Visit and take app from unknown person who worked in the Bank.

    Virus ekak ehema awoth mobile ekata kauda ban waga kiyanne? Person to Person file share waladii....
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    e user name/pw ekenma online banking walin wada tika karaganin,mama nm online banking walin karaganne,app eka nane thama..online site ekanm chaa habaii,