NDB එකේ මොබයිල් බැන්කින් ඇප් එක දැන් මාස ගානක් තිස්සේ වැඩ කරන්නෙ නෑ.
Customer Service එකට කෝල් කරලා මට දැන් එපා වෙලා තියෙන්නෙ. උන් කියනවා මේ මාසේ අලුත් ඇප් එක රිලීස් වෙනවා කියලා...
ඒත් අනේ මන්දා තාම කිසිම Update එකක් නෑ ඒකට හරියට.
හැබැයි දැන් මාස 4 - 5 තිස්සේ මාගෙ මොබයිල් ඇප් එකේ රෙන්ට් එකනම් ගන්නවා... මම ඒක පාවිච්චි කරන්නෙත් නැතුවම.(ඇප් එක මන් ගාව තියෙන්න එපැයි පාවිච්චි කරන්න
)
එපා වෙලා තියෙන්නෙ උන්ගේ මොබයිල් ඇප් සර්විස් එක මට දැන් නම්...
මේකට කරන්න මොනවාහරි තියනවද?
ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ක්රමයක් එහෙම...
Customer Service එකට කෝල් කරලා මට දැන් එපා වෙලා තියෙන්නෙ. උන් කියනවා මේ මාසේ අලුත් ඇප් එක රිලීස් වෙනවා කියලා...
ඒත් අනේ මන්දා තාම කිසිම Update එකක් නෑ ඒකට හරියට.
හැබැයි දැන් මාස 4 - 5 තිස්සේ මාගෙ මොබයිල් ඇප් එකේ රෙන්ට් එකනම් ගන්නවා... මම ඒක පාවිච්චි කරන්නෙත් නැතුවම.(ඇප් එක මන් ගාව තියෙන්න එපැයි පාවිච්චි කරන්න
)එපා වෙලා තියෙන්නෙ උන්ගේ මොබයිල් ඇප් සර්විස් එක මට දැන් නම්...

මේකට කරන්න මොනවාහරි තියනවද?
ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ක්රමයක් එහෙම...