සජිත් එනවා 08-07-2019 08:51 AM සබන් ලැස්ති කරගනින්
![]()

උට මාර හැපී වගේ පොනිල්ට කොල්ලෝ සෙට් වෙනවට ...![]()

රනිල් වික්‍රමසිංහ නිසා තමයී පොහොට්ටුවට පොල් ලෙලි උනත් දිනන case එකක් තියෙන්නෙ. සජිත් එන එක හොඳයි එතකොට හොඳ fight එකක් දෙන්න වෙනවා අනික් පක්ෂය ට.
හරි මිනිහෙක් මේ රටේ නැහැ ඡන්දෙ දෙන්න.
![]()
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තියන, හැමෝගේම අදහස් වලට ගරුකරන පක්ෂයක් ලු.... එහෙනම් ඇයි දෙයියන්නට් කියන්නෙ..
නායකතුමාට කිව්වනම් ඉවරනේ... පොහඃ...
![]()
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තියන, හැමෝගේම අදහස් වලට ගරුකරන පක්ෂයක් ලු.... එහෙනම් ඇයි දෙයියන්නට් කියන්නෙ..
නායකතුමාට කිව්වනම් ඉවරනේ... පොහඃ...
නව ලිබරල් නායක තුමාගවට යන්නේ කොහොමද ? එතුමා සරල බිරින්දෑ ත් කැන්දන් දෙයියෝ බලන්න ගිහින්...
![]()
ලංකාව අනාගමික රාජ්‍යයක් කරන්න හැදුවේ මු නේද


