සජිත් එනවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,834
    1
    62,988
    113
    Mother Earth
    "උස නම් සිකුරුටි මිටි නම් කම්කරු.":D
    sajith%2Bpremadasa%2Bjoke.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    Capture.jpg

    තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තියන, හැමෝගේම අදහස් වලට ගරුකරන පක්ෂයක් ලු.... එහෙනම් ඇයි දෙයියන්නට් කියන්නෙ..
    නායකතුමාට කිව්වනම් ඉවරනේ... පොහඃ...
    ​
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,304
    8,618
    113
    Kotahena
    රනිල් වික්‍රමසිංහ නිසා තමයී පොහොට්ටුවට පොල් ලෙලි උනත් දිනන case එකක් තියෙන්නෙ. සජිත් එන එක හොඳයි එතකොට හොඳ fight එකක් දෙන්න වෙනවා අනික් පක්ෂය ට.

    හරි මිනිහෙක් මේ රටේ නැහැ ඡන්දෙ දෙන්න.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,468
    314
    83
    රනිල් වික්‍රමසිංහ නිසා තමයී පොහොට්ටුවට පොල් ලෙලි උනත් දිනන case එකක් තියෙන්නෙ. සජිත් එන එක හොඳයි එතකොට හොඳ fight එකක් දෙන්න වෙනවා අනික් පක්ෂය ට.

    හරි මිනිහෙක් මේ රටේ නැහැ ඡන්දෙ දෙන්න.

    මොන fight ද බන් මිනිස්සු දන්නව එයා ආවත් නාමමාත්‍රිකයි. වැඩ කරන්න ලොක්කා...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,834
    1
    62,988
    113
    Mother Earth
    Capture.jpg

    තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තියන, හැමෝගේම අදහස් වලට ගරුකරන පක්ෂයක් ලු.... එහෙනම් ඇයි දෙයියන්නට් කියන්නෙ..
    නායකතුමාට කිව්වනම් ඉවරනේ... පොහඃ...
    ​

    අපෝ මේ වගේ පොන්න හුකන්නෙක් ජනාධිපති වුණොත් නම් අපි ඉවරයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Capture.jpg

    තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තියන, හැමෝගේම අදහස් වලට ගරුකරන පක්ෂයක් ලු.... එහෙනම් ඇයි දෙයියන්නට් කියන්නෙ..
    නායකතුමාට කිව්වනම් ඉවරනේ... පොහඃ...
    ​

    නව ලිබරල් නායක තුමාගවට යන්නේ කොහොමද ? එතුමා සරල බිරින්දෑ ත් කැන්දන් දෙයියෝ බලන්න ගිහින්...

    67388189_2435357309821068_1778729403916746752_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,834
    1
    62,988
    113
    Mother Earth
    "සජිත් ප්‍රේමදාස පොන්න වේසිගෙ පුතා ජනාධිපති කරමු" :)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    නව ලිබරල් නායක තුමාගවට යන්නේ කොහොමද ? එතුමා සරල බිරින්දෑ ත් කැන්දන් දෙයියෝ බලන්න ගිහින්...

    67388189_2435357309821068_1778729403916746752_n.jpg

    ලංකාව අනාගමික රාජ්‍යයක් කරන්න හැදුවේ මු නේද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාව අනාගමික රාජ්‍යයක් කරන්න හැදුවේ මු නේද

    හොඳම වැඩේ ඒක නෙමෙයි බන්.... බැංකු හොරා පස්සේ ගිහින් ......බලෙන් atheist උන radical අයියල නංගිලා ටිකක් ඉන්නවා යන එන මන් නැතුව...පොඩ්ඩක් රැඩිකල් nut එක තද කරන්න විතරයි ඕනේ...කුණුහර්ප පනිනනවා සට සට ගාල.. :lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,995
    50,318
    113
    සේදවත්ත
    ලංකාව කුජීතම වෙලා යන්නේ මේ පාර ජන්දෙන් තමා . මම හිතන්නේ ඉඅවර වෙන්නේ අර ඉජීප්තුව වගේ වෙලා. බලහන් නොවුනොත් . වෙන උන් බැහැල විනාසයක් කරගන්නවා මේ පාර