peugeot 3008 or 2008 ඕ..???

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කට්ටිය, උදව්වක් ඕන වාහනයක් ගන්න.:rolleyes::rolleyes:

    මම වාහනයක් ගන්න හිතන් ඉන්නෙ suv එකක්.
    හිත ගියෙ පර්ජ 3008 මොඩල් එකට. 2008 එකත් හොදයි, පොඩී, හුඩ් එක තලල වගේ ටිකක්.:P:P

    mg zs : (වාහනේ හදන්නෙ චයිනා, ඩිසයින් එක යුරොප්) එකත් ඔලුවෙ තියෙනව, එත් අවුල් වගේ.:sorry::sorry: ඕකෙ රිකෝල් කරපු වාහන තාම මෙහෙ තියෙනව කියල කියනව සේෆ්ටි ඉශූ ආපුව.

    මේක පාවිච්චි කරන කෙනෙක් කියනවද වාහනේ හොද නරක? තෙල් කරනවද? :eek::eek:
    වෙන වාහනේකට යනවනම් මොකද්ද හොද ඔය බජට් එකට?

    අනික,

    පර්මිට් එකක් හොයන් ඒකෙන් ගෙන්නන එක ලාබයිද ඒජන්ට් කෙනෙක් හරහා (ක්‍රීඩ් අයියා.) නැත්තන් හොද කොහොමද? අලුත් එකක් ගන්න බැලුවෙ.
     
    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    Peugeot ekke MG compare keranne ba bn Peugeot 3008 balanne brand new de? Ehenan patte wahane:yes::love:
    CHR , eclipse cross , rush wage ewa hariyanne nadde bn?
     
    එම් ජී නම් කම්පෙයා කරන්නෙ නෑ බන්.ඒක චාටර්.
    ඔව් බන් අලුතෙන්ම. ඒක පට්ට වාහනේ. මම 208 එකත් දැක්ක.ඒකත් හොදයි.
    :yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මල්ලි පර්ජෝ එක ගන්නවානම් මුලින්ම බලන්න එකේ ඔප්ශන් මොනවද කියලා. එක අනුව තමා වහනේ ගාන තීරනය කරන්න පුලුවන්. කිරියේ කීප දෙනෙකුට වුන පොදු ප්‍රශ්නයක් කියන්නම් . මගෙන් කොටේශන් එකක් ගත්තා ඔප්ටිඔන් 8 වලට . තව කෙනෙක් දුන්නා සේම් කොට් එකම . මටවඩා පවුම් 650 අඩුවෙන් කොහෙත්ම මැච් කරන්න බැ මට. මම කිව්වා ගන්න කියලා. වහනේ ගෙනවා කියපු ගානම තමා. පස්සේ මම ඔප්ශන් ටික චෙක්ක් කලා ඔප්ටිඔන් 5 යි තියෙන්නෙ. 3 ක් ම නෑ. ඔන්න ඔය වගෙ වැඩ වෙන්න පුලුවන්. එක නිසා බලගෙන.

    2008 එක පාත වැඩියි
    3008 එක ශේප්
    මේ දෙක අතර ගානේ වෙනසක් තියෙන්වා :D

    මේ වහන බලන්න ක්‍රොස්ස් එක කොහොමද මිට්සුබිශි එක්
    ඇම් ජී එක 4.9 වෙන කොට ගෙන්න පුලුවන් 1 ලීටර්
    මුලින්ම මලයගෙ බජට් එක අනුව වහනේ තීරනය කරන්න පුලුවන්
    පර්මිට් එකක් හොයන් ගන්න එක තම ලාබ. පමිට් එක ලක් 23.50 ඩුටි අයින් වෙනවා 36 ක්
     
    Last edited:

    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18

    එම් ජී නම් කම්පෙයා කරන්නෙ නෑ බන්.ඒක චාටර්.
    ඔව් බන් අලුතෙන්ම. ඒක පට්ට වාහනේ. මම 208 එකත් දැක්ක.ඒකත් හොදයි.
    :yes::yes:

    2008 nam epa pathe wadi 3008 niyeme wahane :yes:
    MG eke thama dan e ganete ganne thiyene 1me suv eke nisa eke hodai naththan ganne epa eclipse cross eke balanne bn patte wahane :love: 2nd hand awlekuth na Peugeot wage
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Peugeot 3008 all the way bro :D
    2008 ekanam podiy, ubata 3008 ekakata yanna budget tiyanawanam ekata yaman.

    European nisa bayay nam eclipse cross ekak ganin
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,910
    2,008
    113
    පුළුවන්නම් 5008 ගනින්.. ඒක මරු. හැබයි Peugeot වල තියෙන ජරා ලෙඩක් තමයි Electric Issues. මම Peugeot 207 කාලයක් පාවිච්චි කලා. හොදට Peugeot ගැන දන්නවා. ඉලෙක්ට්‍රික් අවුල් එනවාමයි !!

    කට්ටිය, උදව්වක් ඕන වාහනයක් ගන්න.:rolleyes::rolleyes:

    මම වාහනයක් ගන්න හිතන් ඉන්නෙ suv එකක්.
    හිත ගියෙ පර්ජ 3008 මොඩල් එකට. 2008 එකත් හොදයි, පොඩී, හුඩ් එක තලල වගේ ටිකක්.:P:P

    mg zs : (වාහනේ හදන්නෙ චයිනා, ඩිසයින් එක යුරොප්) එකත් ඔලුවෙ තියෙනව, එත් අවුල් වගේ.:sorry::sorry: ඕකෙ රිකෝල් කරපු වාහන තාම මෙහෙ තියෙනව කියල කියනව සේෆ්ටි ඉශූ ආපුව.

    මේක පාවිච්චි කරන කෙනෙක් කියනවද වාහනේ හොද නරක? තෙල් කරනවද? :eek::eek:
    වෙන වාහනේකට යනවනම් මොකද්ද හොද ඔය බජට් එකට?

    අනික,

    පර්මිට් එකක් හොයන් ඒකෙන් ගෙන්නන එක ලාබයිද ඒජන්ට් කෙනෙක් හරහා (ක්‍රීඩ් අයියා.) නැත්තන් හොද කොහොමද? අලුත් එකක් ගන්න බැලුවෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මල්ලි පර්ජෝ එක ගන්නවානම් මුලින්ම බලන්න එකේ ඔප්ශන් මොනවද කියලා. එක අනුව තමා වහනේ ගාන තීරනය කරන්න පුලුවන්. කිරියේ කීප දෙනෙකුට වුන පොදු ප්‍රශ්නයක් කියන්නම් . මගෙන් කොටේශන් එකක් ගත්තා ඔප්ටිඔන් 8 වලට . තව කෙනෙක් දුන්නා සේම් කොට් එකම . මටවඩා පවුම් 650 අඩුවෙන් කොහෙත්ම මැච් කරන්න බැ මට. මම කිව්වා ගන්න කියලා. වහනේ ගෙනවා කියපු ගානම තමා. පස්සේ මම ඔප්ශන් ටික චෙක්ක් කලා ඔප්ටිඔන් 5 යි තියෙන්නෙ. 3 ක් ම නෑ. ඔන්න ඔය වගෙ වැඩ වෙන්න පුලුවන්. එක නිසා බලගෙන.

    2008 එක පාත වැඩියි
    3008 එක ශේප්
    මේ දෙක අතර ගානේ වෙනසක් තියෙන්වා :D

    මේ වහන බලන්න ක්‍රොස්ස් එක කොහොමද මිට්සුබිශි එක්
    ඇම් ජී එක 4.9 වෙන කොට ගෙන්න පුලුවන් 1 ලීටර්
    මුලින්ම මලයගෙ බජට් එක අනුව වහනේ තීරනය කරන්න පුලුවන්
    පර්මිට් එකක් හොයන් ගන්න එක තම ලාබ. පමිට් එක ලක් 23.50 ඩුටි අයින් වෙනවා 36 ක්

    permit ekak wikunanne kiyada ban
    podi wistarayak dahan