කට්ටිය, උදව්වක් ඕන වාහනයක් ගන්න.

මම වාහනයක් ගන්න හිතන් ඉන්නෙ suv එකක්.
හිත ගියෙ පර්ජ 3008 මොඩල් එකට. 2008 එකත් හොදයි, පොඩී, හුඩ් එක තලල වගේ ටිකක්.

mg zs : (වාහනේ හදන්නෙ චයිනා, ඩිසයින් එක යුරොප්) එකත් ඔලුවෙ තියෙනව, එත් අවුල් වගේ.
ඕකෙ රිකෝල් කරපු වාහන තාම මෙහෙ තියෙනව කියල කියනව සේෆ්ටි ඉශූ ආපුව.
මේක පාවිච්චි කරන කෙනෙක් කියනවද වාහනේ හොද නරක? තෙල් කරනවද?

වෙන වාහනේකට යනවනම් මොකද්ද හොද ඔය බජට් එකට?
අනික,
පර්මිට් එකක් හොයන් ඒකෙන් ගෙන්නන එක ලාබයිද ඒජන්ට් කෙනෙක් හරහා (ක්‍රීඩ් අයියා.) නැත්තන් හොද කොහොමද? අලුත් එකක් ගන්න බැලුවෙ.

මම වාහනයක් ගන්න හිතන් ඉන්නෙ suv එකක්.
හිත ගියෙ පර්ජ 3008 මොඩල් එකට. 2008 එකත් හොදයි, පොඩී, හුඩ් එක තලල වගේ ටිකක්.

mg zs : (වාහනේ හදන්නෙ චයිනා, ඩිසයින් එක යුරොප්) එකත් ඔලුවෙ තියෙනව, එත් අවුල් වගේ.

ඕකෙ රිකෝල් කරපු වාහන තාම මෙහෙ තියෙනව කියල කියනව සේෆ්ටි ඉශූ ආපුව.මේක පාවිච්චි කරන කෙනෙක් කියනවද වාහනේ හොද නරක? තෙල් කරනවද?