ලක්ෂ 10ට අඩුවෙන් Automatic කාර් එකක් ඕනි!!

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ලක්ෂ 10ට අඩුවෙන් Automatic කාර් එකක් ඕනි!!

    මචන්ලා ලොකු help එකක් ඕනි, අපේ අක්කා හා හා පුරා කියලා එකතු කරගත්ත සල්ලි වලින් car එකක් ගන්න හොයනවා එත් හොයන්නේ ලක්ෂ 10ට හෝ ඊට අඩුවෙන් Automatic Transmission තියෙන එකක් තමයි හොයන්නේ මම වාහන ගැන වැඩිය දන්නේ නැහැ එකයි උබලගෙන් help එකක් ගන්න හිතුවේ!! මේ ගානට ගන්න පුළුවන් හොඳ වාහන මොනාද? පරණ වාහන උනාට කමක් නැහැ මේ ගානට විකුනන්න හරි ගන්න හොඳ තැනක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදවුවක්...... වෙබ්site ගොඩක බැලුව එත් තාම බැරි උනා හොයාගන්න අද හෙටම ගන්නවා හරි එකක් සෙට් උනොත්.... :love:

    තැ න් කු........................
     
    • Like
    Reactions: hiranlahiru2015

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔය ගනන්වලට යනවනම් මචන් යන්නෙ පැන්ඩො තමා. ඊට අඩුවෙන් නම් වාහන හොයාගන්න පුලුවන්, එක්කො ජල්තර කේස්, එක්කො මැනුවල්,පරනයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya ganata honda wahanayak ganna amarui manual nam thiyanawa FB12 B13 wage eth auto nam nathi tharam podak R10 nissan presea ekak hoya ganna balanna ewanam podak wada thiyana ekak hoya ganna puluwan wei oya ganata.

    oya ganata thiyana auto wahana aran anatha wenna wenne aya wikunanath ba parts hoya ganna adu ewa thamai thiyenne daewoo leganza wage.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    aya oya ganata puluwan hoya ganna nissan march 2 door ekak natham parana match ekak amarui alla ganna eth try ekak dunoth bari wena ekak na wahana broker kenek set karanna balanna podak.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ඔය ගනන්වලට යනවනම් මචන් යන්නෙ පැන්ඩො තමා. ඊට අඩුවෙන් නම් වාහන හොයාගන්න පුලුවන්, එක්කො ජල්තර කේස්, එක්කො මැනුවල්,පරනයි.

    මචන් පැන්ඩ auto ද?
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    oya ganata honda wahanayak ganna amarui manual nam thiyanawa FB12 B13 wage eth auto nam nathi tharam podak R10 nissan presea ekak hoya ganna balanna ewanam podak wada thiyana ekak hoya ganna puluwan wei oya ganata.

    oya ganata thiyana auto wahana aran anatha wenna wenne aya wikunanath ba parts hoya ganna adu ewa thamai thiyenne daewoo leganza wage.

    තැන්ක්ස් මචං මම දන්නේ නැහැ වාහන ගැන වැඩිය, දන්නේ නැතව ගන්නවට වඩා දන්න කෙනෙක්ගෙන් අහන එක හොඳයි නේ එකයි මම මෙතන දැම්මේ මේක!
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Budget eka 10.50 - 11.00 wage giot nam Nissan March Auto K11 2 door ekak hoya ganna puluwan.
    Proton Wira 2001 wage auto ekak puluwan wei poddak bargain kaloth.
    10 ta aduwen nam adui...idala hitala Trad Sunny, March K10 wage auto ewa tianawa ad daala.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    Budget eka 10.50 - 11.00 wage giot nam Nissan March Auto K11 2 door ekak hoya ganna puluwan.
    Proton Wira 2001 wage auto ekak puluwan wei poddak bargain kaloth.
    10 ta aduwen nam adui...idala hitala Trad Sunny, March K10 wage auto ewa tianawa ad daala.

    තැන්කු මචන් අපේ අක්කා cherry qq එකක් ගන්න හිත හදාගත්තා. ඒ ගානට තියෙන්නේ ගොඩක් පරණ ඒවා බන් එක්කෝ දිරලා නැත්නම් අරන් තව ලක්ෂ 2විතර වැඩ තියෙන ඒවා ඒක හින්ද 2006 වගේ cherry qq එකක් ගන්න කියලා හිත හදාගත්තා. බලමු තාම ගත්තේ නැහැ හම්බුනොත් මචන් ලින්ක් එකක් දාන්න ගොඩක් පිං....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තැන්කු මචන් අපේ අක්කා cherry qq එකක් ගන්න හිත හදාගත්තා. ඒ ගානට තියෙන්නේ ගොඩක් පරණ ඒවා බන් එක්කෝ දිරලා නැත්නම් අරන් තව ලක්ෂ 2විතර වැඩ තියෙන ඒවා ඒක හින්ද 2006 වගේ cherry qq එකක් ගන්න කියලා හිත හදාගත්තා. බලමු තාම ගත්තේ නැහැ හම්බුනොත් මචන් ලින්ක් එකක් දාන්න ගොඩක් පිං....

    psiuda yako cherry qq eka ganna epa eke kale iwarai chinise jarawak dan eke parts unath na hoya ganna godak than wala ita wada parts thiyanwa 70 ganan wala apu parana car wala oya ganata 2 door match ekak hoya ganna balanna eka hondai natham ad ekak dapan auto wahanayak me ganata one kiyala.

    hathurek tawath cherry qq ekak ara ganna kiyanna epa.