ලක්ෂ 30 කට වීල් එකක් !🤦‍♀️

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    15 - 16 කට වගේ වටිනවා. 30ක් හොදටම වැඩී. ඩේවිඩ් පීරිස් එකෙන් මුන්ට වඩා මාකට් එකක් තියෙනවා. එයාලා මෙයාලට දගලන්න දෙන එකක් නෑ. බජාජ් ඉලෙක්ට්‍රික් ගහන්න පටන් අරන්.
    Unta electric therenna nadda manda thama nane.
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලප් තැනම ලොප් වෙන සීන් එකක් වගේ තියෙන්නෙ.. හදන එකා හිතනවද දන්නෑ, ගන්න උනුත් උගේ ලෙවල් එකේ ඉන්න උන් කියල :lol:
     
    • Like
    Reactions: NRTG