15 - 16 කට වගේ වටිනවා. 30ක් හොදටම වැඩී. ඩේවිඩ් පීරිස් එකෙන් මුන්ට වඩා මාකට් එකක් තියෙනවා. එයාලා මෙයාලට දගලන්න දෙන එකක් නෑ. බජාජ් ඉලෙක්ට්‍රික් ගහන්න පටන් අරන්. Unta electric therenna nadda manda thama nane.