ලක්ෂ 10ට අඩුවෙන් Automatic කාර් එකක් ඕනි!!
මචන්ලා ලොකු help එකක් ඕනි, අපේ අක්කා හා හා පුරා කියලා එකතු කරගත්ත සල්ලි වලින් car එකක් ගන්න හොයනවා එත් හොයන්නේ ලක්ෂ 10ට හෝ ඊට අඩුවෙන් Automatic Transmission තියෙන එකක් තමයි හොයන්නේ මම වාහන ගැන වැඩිය දන්නේ නැහැ එකයි උබලගෙන් help එකක් ගන්න හිතුවේ!! මේ ගානට ගන්න පුළුවන් හොඳ වාහන මොනාද? පරණ වාහන උනාට කමක් නැහැ මේ ගානට විකුනන්න හරි ගන්න හොඳ තැනක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදවුවක්...... වෙබ්site ගොඩක බැලුව එත් තාම බැරි උනා හොයාගන්න අද හෙටම ගන්නවා හරි එකක් සෙට් උනොත්....
තැ න් කු........................