ලක්ෂ 30 කට වීල් එකක් !🤦‍♀️

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Screenshot_2024-06-27-19-26-21-469-edit_com.android.chrome.jpg


    බොසාගෙ කම්පැනියක හිටියත් කියන්න ඕනි ලක්ෂ 30 කට මේක ලංකාවෙ උන්ට විකුණන එක නම් පට්ටම අව්ල්! මොකද ඒ ගානට electric used කාර් එකක් ගන්න පුලුවන් ජපානෙන් ගෙන්නලා!
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    මේක ගන්න තඩි පුපේ අමාරුවක් තියෙන්න ඕනි. මේ ගාණට ඇල්ටෝ පරණ එකක් ගන්න පුලුවන්. තව ගන්න පුලුවන් වාහන වර්ග ගොඩක් තියනවා. තව ලක්‍ෂ 2-3ක් දැම්ම නම් ඇල්ටෝ 2015 එකක්ම ගනන්ත් තිබුනා.
    මුන්ට ඇල්ටෝ වගේ බජට් කාර් එකක්වත් හදාගන්න බැරි ඇයි? :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Aldren and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ බිස්නස් කාරයෝ කියන්නේ පාරිභෝගිකයෝ මරන් කාලා උන් විතරක් හැදෙන්න හදන ජාතියක්. ඊට පස්ස එව්වා පිටරටවලින් ගෙන්වනකොට මෙතන මාද්‍ය ෂෝ දාගෙන මැරෙන්න යනවා :baffled:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,100
    113
    15 - 16 කට වගේ වටිනවා. 30ක් හොදටම වැඩී. ඩේවිඩ් පීරිස් එකෙන් මුන්ට වඩා මාකට් එකක් තියෙනවා. එයාලා මෙයාලට දගලන්න දෙන එකක් නෑ. බජාජ් ඉලෙක්ට්‍රික් ගහන්න පටන් අරන්.
     
    • Like
    Reactions: NRTG and Psiko