Spoken English කඩ්ඩ..

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    මචාන්ස්!!

    මගේ Spoken English Learning Help YouTube channel එක පොඩ්ඩක් වෙනස් කලා. මම කලිනුත් thread එකක් දැම්ම Spoken English Help කියල. Please disregard it.

    මෙන්න අලුත් channel එක: https://www.youtube.com/channel/UC91Ffs15T_Qg5OnJeB1JztQ

    FB Page එක:
    https://www.facebook.com/Easy-English-Guide-පහසු-English-පුහුණුව-107345823950016

    Basics වලින් පටන් අරන් advance level එකටම cover කරන්නයි මගේ බලාපොරොත්තුව.

    මුලිකව:
    1. Grammar
    2. Vocabulary
    3. Speaking Essentials

    මුලින්ම Grammar සහ Vocabulary පොදුවේ cover කරනව.

    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් Share කරන්න මචං.


    Spoken English Lesson 01 - Essential Grammar (TO BE) with exercises සිංහල පැහැදිලි කිරීම්


    Vocabulary practice in Sinhalese Word 01 වාග් මාලා පුහුණුව Audacity


    Spoken English Lesson 02 - Essential Grammar (TO BE in question form) සිංහල පැහැදිලි කිරීම්


    Spoken English Lesson 03 - Essential Grammar (Present Continues "ing" form) සිංහල පැහැදිලි කිරීම්


    Spoken English Lesson 04 - Essential Grammar (Present Continues question form) සිංහල පැහැදිලි කිරීම්
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මම දැනටමත් Subscribe කරලා තියෙන්නේ, දිගටම කරගෙන යන්න. හොද වැඩක්..............
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Spoken English Lesson 05 - Essential Grammar (Present Simple) සිංහල පැහැදිලි කිරීම

     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Passive Voice පැටලෙනවද?

    Passive Voice for Spoken English (01) - සරල සිංහල හැදින්වීම (Active Vs. Passive)


     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Vocabulary practice in Sinhalese Word 02 වාග් මාලා පුහුණුව (Electrifying)