Security Camera

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    යාලුවනේ ආරක්ෂාව සම්බන්ද ප්‍රශ්නයක්,
    කතාව කෙටියෙන් කියන්නං..

    මට ටික දවසක් රෙන්ට් එකට ඉන්න වෙලා තියනවා..ඉතිං ගෙදරට කැමරා එකක් හෝ දෙකක් හයි කරගන්න ඕනෙ.ෆෝන් එකෙන් බලන්න..හැබැයි ගෙදරට වයිෆයි නෑ..
    ip කැම් වලින් පුලුවන්ද? sd card එකකට save වෙන. කොහොමද කරන්නේ? කීයක් වෙයිද?
    15 අඩු ගානක් වියදම් කරගන්න පුළුවන්.
    මෙහෙන් හොඳ වර්ගයක් ගන්න තැනකුත් කියන්න...
    ගොඩා...ක් පින්..
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ubata IP camera thibunata gedarin ewa wena kohe hari idan balanna oni nam wifi nam oni putho, SD card ekata record wena eka nam wenwa,

    0777765639 call ekak dapan ubata oni camera thiyei adu karala dennam,
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මටත් දැනගන්න ඕනෙ වහාම, නිගර්ස්
    :P:P

    ubata IP camera thibunata gedarin ewa wena kohe hari idan balanna oni nam wifi nam oni putho, SD card ekata record wena eka nam wenwa,

    0777765639 call ekak dapan ubata oni camera thiyei adu karala dennam,
    wifi නැතිව වෙන ජිල්මාට් එකක් නැද්ද.. ඔයා කොහෙද?
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    :P:P

    wifi නැතිව වෙන ජිල්මාට් එකක් නැද්ද.. ඔයා කොහෙද?

    :P අපිට මොන සීසීටීවි ද බන්. ගෙනියන්න දෙයක් නැහැ මං ගාව. :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    wifi නැතිව වෙන ජිල්මාට් එකක් නැද්ද.. ඔයා කොහෙද?

    මෝඩ කතා කියන්න එපා බන්
    ඔන්ලයින් බලන්නේ කොහොමද ඉන්ටනෙට් නැතුව
    වැඩක් කරනකොට උබට අරක නැ මේක නැ ඒවා නැතුව කරන්නේ කොහොමද අහන්න එපා
    වැඩේට ඕනේ බඩු ටික සෙට් කර ගනින් ඉස්සෙල්ල
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෝඩ කතා කියන්න එපා බන්
    ඔන්ලයින් බලන්නේ කොහොමද ඉන්ටනෙට් නැතුව
    වැඩක් කරනකොට උබට අරක නැ මේක නැ ඒවා නැතුව කරන්නේ කොහොමද අහන්න එපා
    වැඩේට ඕනේ බඩු ටික සෙට් කර ගනින් ඉස්සෙල්ල

    සොරි මචං, කරන විදිය කියල දියන්කෝ wifi ඩොන්ගලයක් ගන්න වෙන්ව නේද? 15 ඇතිවෙයිද කොහොමද වෙන්න ඕනේ..
    නොදන්න නිසයි අහන්නේ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sd කාඩ් එක පිරුණ හැටියෙ උඹ ඉන්න දිහාට තැපැල් වෙන්න සෙට් කරපං
    ඊට පස්සෙ උඹට පුලුවන් කාඩ් එක ෆෝන් එකට ගහල ගෙදර වෙන දේවල් ෆෝන් එකෙං බලන්න :baffled:
    wtf
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    sd කාඩ් එක පිරුණ හැටියෙ උඹ ඉන්න දිහාට තැපැල් වෙන්න සෙට් කරපං
    ඊට පස්සෙ උඹට පුලුවන් කාඩ් එක ෆෝන් එකට ගහල ගෙදර වෙන දේවල් ෆෝන් එකෙං බලන්න :baffled:
    wtf

    :baffled::baffled::(:(

    නෑ ෆෝන් එකෙන් බලන්න ඕනේ නෑ sd එකට save වෙන විදියක් වත්..
     
    Last edited:

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    https://ikman.lk/en/ad/ezviz-wireless-720p-husky-air-4-mm-for-sale-colombo-1
    fitted.webp
     
    • Like
    Reactions: Any.key

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බෑ බෑ ඕක කරන්න . 15 කට දැං .
    මාස දෙකකට පස්සෙ වගේ නම් පුලුවං 15 කට.
    ශියෝමො කැම් දෙකක් අරං ඒකට එස් ඩී කාඩ් සෙට් කරන්න.
    ඒත් කැම් එක එන්න මාස දෙකක් යනවා .:rolleyes:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බෑ බෑ ඕක කරන්න . 15 කට දැං .
    මාස දෙකකට පස්සෙ වගේ නම් පුලුවං 15 කට.
    ශියෝමො කැම් දෙකක් අරං ඒකට එස් ඩී කාඩ් සෙට් කරන්න.
    ඒත් කැම් එක එන්න මාස දෙකක් යනවා .:rolleyes:

    එක කැමරාවක් වත් ගන්න දැනට හොඳ එකක් කියන්නකෝ..