30day කියලා තියෙනවා Cliq App එකේ අන්තිම එක
hutch sim ekan cliq app eke register wela package active karanna puluwanda ?
natnam 072 replace sim ekak ganna oneda ?

30day කියලා තියෙනවා Cliq App එකේ අන්තිම එක

අන්ලිමිටඩ් දෙයි කියලනං මම හිතන්නේ නෑ රුපියල් දාහට අඩුවෙන්, උන් බංකොලොත් වෙයි. මම 990 එක දාල නෑ දවස් 7 එක දාන්නේ ඒක නං 15GB ලිමිට් එක.
hutch sim ekan cliq app eke register wela package active karanna puluwanda ?
natnam 072 replace sim ekak ganna oneda ?![]()
මන් Use කරේ 072 replace sim එකක් බන් Hutch.lk සයිට් එකෙන් පුරවපන් එතකොට දවස් 3 සිම් එක ගෙදරට ෆ්රී එනවා. පරණ සිම් එකේ Dial කරන්න No එකක් තියෙනවා ඒක Dial කරලා අලුත් සිම් එකේ යට තියෙන දිග No යවපු ගමන් Active අළුත් සිම් එක.
aluth eke denne 072 no ekakda ? natnam 078 ekakda ?
072 අපේ පරණ සිම් එකේ තියෙන නො එකම ඒ විදියටම එනවා බන් කිසි වෙනසක් නෑ.
Hucth කියලා වැටෙනවා සිම් එකේ Etisalat Menu එකනම් සිම් එකේ නෑ එචර තමා. Etisalat Siganl වලින් කැඩි කැඩි ඇහුවේ Hutch Siganl අවාම ඒ අවුලත් හරි ගියා.
Digimore and Cliq ekata connect wenna puluwan da bng ??

මන් HUTCH එකෙන් DIGIMORE ඇක්ටිව් කරන්න හැදුවා.හරි ගියේ නෑ
පස්සේ එටිසලාට් එකකට DIGIMORE ඇක්ටිව් කරලා එටිසලාට් ටු HUTCH කෝල් ගන්න බැලුවා.තාම ETISALAT TO ETISALAT විතරයි ෆ්රී .![]()
072 hutch sim ekakinda try kale ?

072 hutch sim ekakinda try kale ?
mama change karagatta sim eka
digimore, cliq okkoma wada karanwa
40% reconnect bonus ekath labenawa
wena ekama change eka, etisalat towers wenuwata hutch towers walata connect wenawa
thaama towers merge wela nath nisa etisaalt hodata signal tiyenawa nam maaru karaganna epa
hutch signal tiyenawa nam change karaganna
mata nam dekama ekai colombo area eke inna nisa
ඔන්ලයින් ෆෝම් එක පුරවලද ගෙන්නගත්තෙmama change karagatta sim eka
digimore, cliq okkoma wada karanwa
40% reconnect bonus ekath labenawa
wena ekama change eka, etisalat towers wenuwata hutch towers walata connect wenawa
thaama towers merge wela nath nisa etisaalt hodata signal tiyenawa nam maaru karaganna epa
hutch signal tiyenawa nam change karaganna
mata nam dekama ekai colombo area eke inna nisa
etisalat eka wage aluth eka slow wenne nadda ? etisalat nam kalin giye 1mb-2mb wage max ???

ඔන්ලයින් ෆෝම් එක පුරවලද ගෙන්නගත්තෙ

මෙහෙ නං හච් සිග්නල් එච්චර හොඳ නෑ ඒ හින්ද දැන්ම සිම් එක මාරු කරන්න ඕනේ නෑ එහෙනං.Na bn mama bamba head office ekata gihin ma aragatta
u kiwwa thaama kohomath towers merge karala na kiyala
eka nisa dan mama upgrade kala kiyala internet wala wadi wenasak na
habai calls quality eka hodai![]()
මෙහෙ නං හච් සිග්නල් එච්චර හොඳ නෑ ඒ හින්ද දැන්ම සිම් එක මාරු කරන්න ඕනේ නෑ එහෙනං.
mama change karagatta sim eka
digimore, cliq okkoma wada karanwa
40% reconnect bonus ekath labenawa
wena ekama change eka, etisalat towers wenuwata hutch towers walata connect wenawa
thaama towers merge wela nath nisa etisaalt hodata signal tiyenawa nam maaru karaganna epa
hutch signal tiyenawa nam change karaganna
mata nam dekama ekai colombo area eke inna nisa
අඩේ එ කියන්නේ,,අලුත් 072 Hucth සිම් එකට Cliq , Digimore දෙකම වැඩ කරනවද?

Cliq n digimoare walata witharak da danne na etisalat speed eka limit karala tiyenne
nathan normal data walin 5-6mbps speed eka tiyenawa
![]()