එළකිරි ගෝටා CLUB - Official !!!!!

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,955
    10,102
    113
    Goota ta mukut nokiyami
    Habay pohottuwe anit para ballo penna ba mata

    Mahindata banimi siyalla dakka pons wage sitiyata
    War eka iwara karata respect karami
    :love::love::love::love:

    ඔබ රනිල් හෝ ඔහුගේ සෙවනැල්ල වැටෙන එකෙකුටවත් ඔබගේ වටිනා චන්දය පාවිච්චි නොකරන්න.... ඒ ලෝකයාගේ අපවාදයට සමච්චලයට ලක් වන නිසා නොව, ඔබට වැහි නැති හෙණ පාත් වන බැවිනි....

    රනිල් පිටිපස්සෙ නම් මහා බඹාටවත් මගේ චන්දය නොදෙමි.©®

    :love::love::love::love:
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    හිටියත් නැතත් ඒ මිනිස්සු ටික මරාටත් බේර ගන්න තිබුණ බං. හැමදේම politics බං.
    225ම දැන ගෙන හිටියා බං. ගොඩක් අය පිළිගන්නෙ නැති සත්‍ය ඒ. මොකද මොලේ තිබුණට පාට ස්වාධීන නෑ.


    :yes:

    :yes:bumper:yes:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මෝඩ UNP JVP වහලුනේ දැන් වත් ඇස් ඇරපියව් :angry::angry:
    67715124-2307691156227277-372675892821884928-n.jpg




    :love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    ගෝඨාභය මහත්තයගේ vision එක හොඳ නැත්තම් කවදාවත් Eranda Ginige මහත්තය වගේ උගත්තු එතුමා එක්ක එක් වෙන්නෙ නෑ.:yes:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කොහොම වුනත් ආයි බේබිලාට රේස් පදින්න,හිතුනු හිතුනු ගෑනුන්ව පදින්න චාන්ස් එනවා ඇයි මාමානෙ රටේ ලොක්කා. කුඩු බිස්නස් එහෙම වැඩි වෙනවා දුමින්දයත් එලියට එනවා :shocked::shocked:

    කිසිම පක්ශයක් නෑ මම චන්දෙ දෙන්නෙත් නෑ ඔක්කොම හොරු :yes::yes::yes:
     
    • Like
    Reactions: AshenTM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sajiya ol fail da ban. apoi. AL karalawath nadda mu.

    සජිත් o/l ෆේල් , o/l ෆේල් එකා කොහොමද a/l කරන්නෙ..කැතම සීන් එක කියන්නෙ ගූ කුක්කො ඌට සර් කියන එක..:lol::lol::lol: