ඉතින් සල්ලි දාල Samsung එකක් අරන් දෙමුකෝ .... බැංකු කඩපු සල්ලිත් ඇතිනේ![]()
BAnku kadapu salli cid eken gatta anika koi kaleda;70 ganawala lol? Samsung newei Honda security thiyana phone ekak Blackberry,Solarin wage.
ඉතින් සල්ලි දාල Samsung එකක් අරන් දෙමුකෝ .... බැංකු කඩපු සල්ලිත් ඇතිනේ![]()
ෆොන්සේකා උනත් සිංහලයෙක් නේ.. එහෙම කිව්ව එකේ අවුලක් නැහැ.. නායකයා හෝ නායකයා වෙන්න ඉන්න එකා ඉල්ලිගල් කිඩ්නැප් කරනවානම් ඒක රටේ මිනිස්සු හරි කියනවනම් එක රටේ නීතියේ බිදවැටීම.. ඒ කියන්නේ ලංකාවේ උසාවිය, පොලිසිය අපරාදකාරයෝ අල්ලන එක ෂුවර් නැහැ ඒ නිසා රෑට රෑට සුදු වෑන් එකෙන් නිතිය කරමු කියන එකනේ.. එහෙනම් දෙමල මිනිස්සු කියන දේ හරි.. ලංකාවේ සාදාරණයක් නැහැ.
අපරාදකාරයෝ මැරෙන්නම ඕනේ නම් කොහොමද බන් උන් චන්දෙ ඉල්ලන්නේ... නීති මගින් ඕවා විසදන්න ගියාම කල් යනවා...ඉත්තිකාරයෝ උනත් නිදහස් වෙන්න තියෙන චාන්ස් වැඩි...දැන් පේනවනේ බෝම්බෙ පුපුරවන්න උදව් දුන්නු කීදෙනෙක් ඇප දීලා හරි නිදහස් නේ...ඊට වඩා හොදයි ගෝටා ගේ විදිය..අපරාධකාරයෝ නම් මැරෙන්න ඕනේ...short & sweet...කාටවත් කරදරයක් නෑ...නඩුත් නෑ.බඩුත් නෑ....ටෝහ්පි අඩන්නේ මැරුණ හම්බයෝ 8 දෙනා වෙනුවෙන් මිසක් මැරුණ 300ක් හාරසීයක් වෙන මිනිස්සු ගැන හිතලා නෙවි..
මම නෙමෙයි කියන්නේ.....fonseka...තව ප්රශ්න තියනවනම් fonseka මහතාට යොමු කරන්න
![]()



මම නෙමෙයි කියන්නේ.....fonseka...තව ප්රශ්න තියනවනම් fonseka මහතාට යොමු කරන්න
![]()
අපරාදකාරයෝ මැරෙන්නම ඕනේ නම් කොහොමද බන් උන් චන්දෙ ඉල්ලන්නේ..
මමද වැරදි දැන්..
උඹල නීතිය නවන නිසානේ...
උදා:- සාෆිලා, බදුර්දීන්ලා, වධකාගාර පවත්වපු වධකයෝ...
මමද වැරදි දැන්..