මම නම් බයත් නැහැ, ණයත් නැහැ

Solicitor

Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    ඉතින් සල්ලි දාල Samsung එකක් අරන් දෙමුකෝ .... බැංකු කඩපු සල්ලිත් ඇතිනේ :D

    BAnku kadapu salli cid eken gatta anika koi kaleda;70 ganawala lol? Samsung newei Honda security thiyana phone ekak Blackberry,Solarin wage.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,381
    113
    https://twitter.com/GotabayaR/status/1161726108062011392
    GhGHaXB.png

    චතුර අල්විස්ල 1000 කට වඩා එක ලසන්ත වික්‍රමතුංග කෙනෙක් වටිනවා කියන්නේ ඕකට තමයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ෆොන්සේකා උනත් සිංහලයෙක් නේ.. එහෙම කිව්ව එකේ අවුලක් නැහැ.. නායකයා හෝ නායකයා වෙන්න ඉන්න එකා ඉල්ලිගල් කිඩ්නැප් කරනවානම් ඒක රටේ මිනිස්සු හරි කියනවනම් එක රටේ නීතියේ බිදවැටීම.. ඒ කියන්නේ ලංකාවේ උසාවිය, පොලිසිය අපරාදකාරයෝ අල්ලන එක ෂුවර් නැහැ ඒ නිසා රෑට රෑට සුදු වෑන් එකෙන් නිතිය කරමු කියන එකනේ.. එහෙනම් දෙමල මිනිස්සු කියන දේ හරි.. ලංකාවේ සාදාරණයක් නැහැ.

    . නීති මගින් ඕවා විසදන්න ගියාම කල් යනවා...ඉත්තිකාරයෝ උනත් නිදහස් වෙන්න තියෙන චාන්ස් වැඩි...දැන් පේනවනේ බෝම්බෙ පුපුරවන්න උදව් දුන්නු කීදෙනෙක් ඇප දීලා හරි නිදහස් නේ...ඊට වඩා හොදයි ගෝටා ගේ විදිය..අපරාධකාරයෝ නම් මැරෙන්න ඕනේ...short & sweet...කාටවත් කරදරයක් නෑ...නඩුත් නෑ.බඩුත් නෑ....ටෝහ්පි අඩන්නේ මැරුණ හම්බයෝ 8 දෙනා වෙනුවෙන් මිසක් මැරුණ 300ක් හාරසීයක් වෙන මිනිස්සු ගැන හිතලා නෙවි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    අපරාදකාරයෝ මැරෙන්නම ඕනේ නම් කොහොමද බන් උන් චන්දෙ ඉල්ලන්නේ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපරාදකාරයෝ මැරෙන්නම ඕනේ නම් කොහොමද බන් උන් චන්දෙ ඉල්ලන්නේ..

    උඹල නීතිය නවන නිසානේ...
    උදා:- සාෆිලා, බදුර්දීන්ලා, වධකාගාර පවත්වපු වධකයෝ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමද වැරදි දැන්..

    නෑ... අහපුදේට උත්තරේ දුන්නෙ... අපරාධ කාරයො කියල ඔප්පුකරනකම්ම ඔයදේ වෙනවනේ... ඡන්ද 10ක් 15ක් ටාගට් කරගෙන ලොක්කො සුදුහුණු ගාද්දි උන් කොහොමද වැරදිකාරයො වෙන්නෙ...
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha