ගැන වෙලාවකට මාර විදියට කල කිරෙනව
අපි හොඳට දන්න අඳුරන පවුලක් ඉන්නව. පෙන්ෂන් ගිය ටීචර් කෙනෙක්. එයාට මොකක්ද ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ල ඉන්ජෙක්ෂන් එකක් ගහගහන්ඩ අවේ මරිය හොස්පිටල් එකට ගියා. මටත් උදව්වට එන්ඩ කිව්ව. කකුල්වලත් අමාරුවක් තියෙන හින්ද බොහොම අමාරුවෙන් මෙයා වෝකර් එකකින් ඇවිදින්නෙ. ත්‍රීවීල් එකට නග්ග ගන්ඩ ආයෙ බස්ස ගන්ඩ මාර අමාරුයි.
කොහොමහරි ඉන්ජෙක්ෂන් එක දුන්නෙ සේලයින් එකක් හරහා. ඒකට පැය 2කටත් වඩා ගියා
ගියෙ රෑ 10ට විතර. මම ගෙදර එද්දි රෑ 1 මාරයි.
මම කැමැත්තෙන්මයි ගියෙ. ගෙදර ඉදලම එපා වෙලා හින්ද.
අම්ම ඕකට අනං මනං කියනව
තව ගොඩක් දේවල් තියෙනව මට කියනඩ.. හිමීට කියන්නං..
ඒ ටීචර් ලෙඩ වාට්ටුවක්. කලිනුත් ඉන්ජෙක්ෂන් විද්ද. ඒක හරිගිහින් නෑ. දැං ආයෙත් විදිනව
අමුතු රිපෝට් එකක් ඊයෙ මම දැක්ක
urine culture එකක්. ඒකෙ තියෙනව මචංල resistant බෙහෙත් කියල තව sensitive බෙහෙත් මේව කියල
sensitive antibiotic වර්ග තව තුනයි ඉතුරු වෙලා තියෙන්නෙ
gentamicin - මේක වකුගඩු අප්සට් හින්ද දෙන්ඩ විදියක් නෑ කිව්ව
amikacin
ceftriaxone - ඊයෙ දුන්නෙ මේ ඉන්ජෙක්ෂන් එක
ඒ මිනිස්සුන්ට සල්ලි තියෙන හින්ද හොඳයි..
අනේ මංද මේ මනුස්සය ඉන්ෆෙක්ෂන් එකෙන්ම මැරිල යයිද මංද.. ඇඟ හොඳටම දුර්වලයි. සීන් අමාරුවත් තියෙනව ඉන්සියුලින් ගහනව

Last edited:

කමක් නෑ මැරිල ගියත් මාව