අපේ අම්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ගැන වෙලාවකට මාර විදියට කල කිරෙනව

    අපි හොඳට දන්න අඳුරන පවුලක් ඉන්නව. පෙන්ෂන් ගිය ටීචර් කෙනෙක්. එයාට මොකක්ද ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ල ඉන්ජෙක්ෂන් එකක් ගහගහන්ඩ අවේ මරිය හොස්පිටල් එකට ගියා. මටත් උදව්වට එන්ඩ කිව්ව. කකුල්වලත් අමාරුවක් තියෙන හින්ද බොහොම අමාරුවෙන් මෙයා වෝකර් එකකින් ඇවිදින්නෙ. ත්‍රීවීල් එකට නග්ග ගන්ඩ ආයෙ බස්ස ගන්ඩ මාර අමාරුයි.

    කොහොමහරි ඉන්ජෙක්ෂන් එක දුන්නෙ සේලයින් එකක් හරහා. ඒකට පැය 2කටත් වඩා ගියා

    ගියෙ රෑ 10ට විතර. මම ගෙදර එද්දි රෑ 1 මාරයි.

    මම කැමැත්තෙන්මයි ගියෙ. ගෙදර ඉදලම එපා වෙලා හින්ද.

    අම්ම ඕකට අනං මනං කියනව :dull:

    තව ගොඩක් දේවල් තියෙනව මට කියනඩ.. හිමීට කියන්නං..

    ඒ ටීචර් ලෙඩ වාට්ටුවක්. කලිනුත් ඉන්ජෙක්ෂන් විද්ද. ඒක හරිගිහින් නෑ. දැං ආයෙත් විදිනව

    අමුතු රිපෝට් එකක් ඊයෙ මම දැක්ක

    urine culture එකක්. ඒකෙ තියෙනව මචංල resistant බෙහෙත් කියල තව sensitive බෙහෙත් මේව කියල

    sensitive antibiotic වර්ග තව තුනයි ඉතුරු වෙලා තියෙන්නෙ

    gentamicin - මේක වකුගඩු අප්සට් හින්ද දෙන්ඩ විදියක් නෑ කිව්ව
    amikacin
    ceftriaxone - ඊයෙ දුන්නෙ මේ ඉන්ජෙක්ෂන් එක :yes:

    ඒ මිනිස්සුන්ට සල්ලි තියෙන හින්ද හොඳයි..

    අනේ මංද මේ මනුස්සය ඉන්ෆෙක්ෂන් එකෙන්ම මැරිල යයිද මංද.. ඇඟ හොඳටම දුර්වලයි. සීන් අමාරුවත් තියෙනව ඉන්සියුලින් ගහනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මම අවලමේ ගියා වගේනෙ කතා කරන්නෙ

    අවුරුදු 36ක කෙනෙක් මම.. මම පොඩි බබෙක්ද..

    අනික මම සල්ලි නාස්ති කලාද :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මම කසාදයක් බැන්දනං හැමදාම අම්මල ගාවට වෙලා ඉන්නවද..

    ඒත් එයාලට ඕන වුණ ගමං ටක් ගාල ඕන දේ කරල දෙනව දැනටත් කොහෙ ගියත්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මට නංගි කෙනෙක් ඉන්නව

    නංගිටත් මම කෝල් කරල කිව්ව

    මේව තේරුම් ගන්ඩ මට සහෝදරියක්වත් හිටිය එක ලොකු දෙයක්.. නංගිත් මුරණ්ඩු ඕක නිසා තමයි..

    ඒත් අම්මටයි තාත්තටයි ආදරෙයි අපි දෙන්නම, එයාලගෙ මොන අඩු පාඩු තිබුණත්..

    උඹලට නොකියපු තව දේවල් ගොඩක් තියෙනව. අන්තිමට හැම පැත්තෙන්ම තැලෙන්නෙ මම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මට තරහ ගිහින් දැං බිත්තිය උලුවස්සෙ ගහගත්ත තුන්පාරක් විතර... :P

    මම තරහ පෙන්නන්නෙ ඕකෙන් තමා

    ඔලුව ගහන් ඇති සිය පාරකට වඩා.. මොන සිය පාරක්ද ඊට වැඩියි

    අම්මගෙ මානෙ නැති කරන්ඩ පුලුවන් වුණේ ඕකෙන් මට.. අම්මට ඇඩෙනකම්ම ඔලුව ගහගත්ත මම

    දැං වත් තේරුම් ගනීනෙ

    දැං ඔලුව ගෙඩි ගැහිල :D කමක් නෑ මැරිල ගියත් මාව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    නංගි මට සල්ලි වියදං කරල එයාගෙ බයික් එක හදාගන්ඩවත් විදියක් නෑ දැං

    හෙට නංගි එනව. මොනාහරි කරල බයික් එක හදා දෙන්ඩෝන..

    මට ඇඳුම් අරං දීල එයා කටු ගහං ඇදුම් අඳිනව. මේව අම්මට තේරෙන්නෙ නෑ :sorry: අදනං තේරුම් ගන්ඩ ඇති දුං විසි වෙන්ඩ
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට නංගි කෙනෙක් ඉන්නව

    නංගිටත් මම කෝල් කරල කිව්ව

    මේව තේරුම් ගන්ඩ මට සහෝදරියක්වත් හිටිය එක ලොකු දෙයක්.. නංගිත් මුරණ්ඩු ඕක නිසා තමයි..

    ඒත් අම්මටයි තාත්තටයි ආදරෙයි අපි දෙන්නම, එයාලගෙ මොන අඩු පාඩු තිබුණත්..

    උඹලට නොකියපු තව දේවල් ගොඩක් තියෙනව. අන්තිමට හැම පැත්තෙන්ම තැලෙන්නෙ මම


    Nangi bandalada?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Nangi bandalada?

    ඔව් බං :D

    නංගිට 34යි මට 36යි

    අපේ පවුලට මොකක්හරි ලොකු සාපයක් තියෙනව.. හැමදාම කරදරමයි.. කමක් නෑ කොහොමහරි මේවට හරි විදියට මුහුණ දෙනව

    මම කැමති නෑ ඔලුව ගහගෙන අම්මගෙ හිත රිද්දන්ඩ. ඒත් අදනං මට කරන්ඩම දෙයක් නැතුව ගියා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    welawata ubata kellek wath natte. boot ekak kawanan puka polowe gahagena marei

    ඒව වෙනයි මේව වෙනයි මචං.. උඹලට වෙලා බලන්ඩෝන..

    කවුද බං කෙල්ලො නිසා නහින්නෙ.. මෙච්චර අම්මල වෙනුවෙන් කරද්දි අම්මල තේරුම් ගන්නෙ නැති වුණාම කොච්චර හිතට අමාරුද :sorry:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ඔව් බං :D

    නංගිට 34යි මට 36යි

    අපේ පවුලට මොකක්හරි ලොකු සාපයක් තියෙනව.. හැමදාම කරදරමයි.. කමක් නෑ කොහොමහරි මේවට හරි විදියට මුහුණ දෙනව

    මම කැමති නෑ ඔලුව ගහගෙන අම්මගෙ හිත රිද්දන්ඩ. ඒත් අදනං මට කරන්ඩම දෙයක් නැතුව ගියා

    Uba wenama Inna try kale nadda? Bande nathi unata avulak naha.. wenama Inna balahan.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මට වෙලාවකට හිතෙනව අම්මගෙ ඔය ගොං ගතිය නිසාද තාත්තත් ටිකක් මූඩ් ගහල වගේ ඉන්නෙ කියල..

    එයාගෙ හිතෙත් ලොකු කලකිරීමක් තියෙනව එදා කාලෙ ඉඳල අනේ මංද ඉතිං