scurvy ව තව පාරක් නිල් කරමු

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඇයි අනෙ ඔයා එ මලක් වගෙ මෙලෙක අහිංසක හිත තලන්නෙ...මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා..දුක නැද්ද ඔයාට...:sorry::sorry:
    මගෙ ඇස් වලින් කදුලුත් ආවා...:sorry::sorry:

    ඇත්තටම මොකක්ද මේ වෙන්නේ ? පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ගොඩ් ට රෙප් දෙන්න කියලා පෙසිමිස්‍ට් දාපු ත්‍රෙඩ් එක මේක..ඉතින් මේ කිරියෙ ඉන්න අය පෙසිමිස්‍ට් ගෙ රෙප් කපනවා..මේක බම්ප් කර කර...අපි කට්ටියක් මේක මුර කරගෙන ඉන්නවා මේක බම්ප් කරන්න එපා කියන්න..

    අනේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා..පෙසිමිස්‍ට් පෞ..එයා මානසිකව වැටිලා ඉන්නෙ මේ ත්‍රෙඩ් එක නිසා...
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ගොඩ් ට රෙප් දෙන්න කියලා පෙසිමිස්‍ට් දාපු ත්‍රෙඩ් එක මේක..ඉතින් මේ කිරියෙ ඉන්න අය පෙසිමිස්‍ට් ගෙ රෙප් කපනවා..මේක බම්ප් කර කර...අපි කට්ටියක් මේක මුර කරගෙන ඉන්නවා මේක බම්ප් කරන්න එපා කියන්න..

    අනේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා..පෙසිමිස්‍ට් පෞ..එයා මානසිකව වැටිලා ඉන්නෙ මේ ත්‍රෙඩ් එක නිසා...

    කිව්ව එක හොදයි නැත්නම් බම්ප් කරනවා.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,565
    1,643
    113
    මෙන්න මේක තමයි ඒ ත්‍රෙඩ් එක ... අනේ plz කවුරු වත් මේක බම්ප් කරන්න එපා..

    meka dakala awe. bump karan na aima
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙන්න මේක තමයි ඒ ත්‍රෙඩ් එක ... අනේ plz කවුරු වත් මේක බම්ප් කරන්න එපා..

    meka dakala awe. bump karan na aima

    thanks..

    හිත හොඳ මිනිස්සු ...:)
     
    • Like
    Reactions: Oli_Vili

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගොඩ් ට රෙප් දෙන්න කියලා පෙසිමිස්‍ට් දාපු ත්‍රෙඩ් එක මේක..ඉතින් මේ කිරියෙ ඉන්න අය පෙසිමිස්‍ට් ගෙ රෙප් කපනවා..මේක බම්ප් කර කර...අපි කට්ටියක් මේක මුර කරගෙන ඉන්නවා මේක බම්ප් කරන්න එපා කියන්න..

    අනේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා..පෙසිමිස්‍ට් පෞ..එයා මානසිකව වැටිලා ඉන්නෙ මේ ත්‍රෙඩ් එක නිසා...

    කිව්ව එක හොදයි නැත්නම් බම්ප් කරනවා.
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මෙ දවස්වල එලකිරි ආවෙ නැති නිසා මට මෙකේ අගක් මුලක් තෙරෙන්නෙ නෑ. ගෝඩ් එක පාරට රතු වෙලා තිය්‍ර්න්නෙ මොකද ☹️
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මෙ දවස්වල එලකිරි ආවෙ නැති නිසා මට මෙකේ අගක් මුලක් තෙරෙන්නෙ නෑ. ගෝඩ් එක පාරට රතු වෙලා තිය්‍ර්න්නෙ මොකද ☹️

    -සාරාංශය-
    :lol: මේ thread එක දාන දවස් වෙද්දි ගෝඩ්ට නිල් කොටු 2ක් තිබ්බා. (11 ඉදන් 2ට අඩු වෙලා) :rofl: ඉතින් ඕක බලාගෙන ඉන්න බැරුව මේකෙ ඉන්න පෙසිමිස්ට් කියන හිත හොද දරුවගේ පපු කැහුට්ට උනු වෙලා ගෝඩ්ට උදවුවක් වශයෙන් මේ threadඑක open කරලා කිරියෙ set එකෙන් උදවු ඉල්ලුවා ගෝඩ්ගෙ නිල් කොටු ටික 2 ඉදන් 11 වෙනකම් වැඩි කරන්න එකතු වෙලා රෙප් දෙමු කියලා. පොර thread එක දාලා පැයක් යන්න මත්තෙන් පෙසිමිස්ට් නොසිතූ ලෙස ගෝඩ් සුපුරුදු ආකාරයෙන් පෙසිමිස්ගේ අම්මා අප්පා අමතා ජාතිය ඇමතුවා :lol::lol: ඉතින් වදින්න ගිය දේවාලේ දෙයියෝ පෙසියව උඩ තියන් පූක්ශනය කරපු සීන් එක කිරිය පුරා නොසිතූ නිමේශයකින් වයිරල් යන්න පටන් ගත්තා.. :lol: ඒ වගේම ගෝඩ් ගේ තවත් එලකිරි membersලා ඇබියුස් කරපු සීන් එකෙන් එක එලියට එන්න පටන් ගත්තා thread එක පුරාවටම :rofl: ඕකෙන් මේකෙන් කිරියෙ brotherhood එකට මේ thread එක දාපු එකා එක්කත් නහුතට යකා තද වෙලා ගෝඩ්ගෙයි මේ thread එක දාපු පෙසියගෙයි දෙන්නගෙම තරගෙට Rep කපන්න පටන් ගත්තා :lol: ප්‍රතිඵලයක් වශයෙන් මේ වෙද්දී ගෝඩ්ගේ සියලුම නිල් කොටු නැතිවෙලා රතු කොටු 4ක් දක්වා වැඩි වෙලා පෙසියවත් online ඇබියුස් වෙන සීන් එකක් වෙනවා :yes: අදටත් මේ thread එක හිටපු හැටියෙ උඩ එනවා.. මෙම්බර්ස්ලා දකින දකින වාරයක් පාසා පෙසියාගේ රෙප් කපනවා :lol: අපි සෙට් එකක් එකතුවෙලා මේ thread එක bump නොවෙන්න පෙසියට උදවුවක් වශයෙන් පෙසාව සුරකිමු සංසදය... පටන් අරගෙනයි තියෙන්නෙ :yes:

    pesa.jpg
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330

    appaaa ehemada? Cambridge kollek :D
     
    :yes::yes::yes::love::love::love:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493

    :lol::lol::lol: