මචන්ලා ebay එකෙන් herbs, spices etc. පොඩි ප්‍රමාණ වලින් (100g,200g ) යවනවානම් ලබා ගන්නොනේ license, certificates මොනවද ?

mamath oya gana heuwa ban .. harihaman info hamba une naha thawamath ..
custom eken abu sadha report eka ganna one
ඕක මහාපරිමානෙන් කරන එවුන් ඉන්නවා
මට දවසක් කුරුදු(cinnamon) විකුනන එකෙක් සෙට් උනා ebay එකේ, බේරුවල පැත්තෙ එකෙක් ඌ 1000+ සේල්ස් කරලා තිබුනා 5 star ratings තිබුනා
1kg price එක 75USD ද කොහෙද දාල තිබුනෙ (ලංකාවෙන් 1kg 1200ට වගේ ගන්න පුලුවන්)

Dan NPQS certificate ona.national plant quarantine service.
Digatama karanna Nam.
BR
EDB
Custom registration
TIN VAT
Serama one .Podi kattak kanna one.
Eth ithin ko PayPal .500usd uda apugaman limit account.

philipines widhta hadanawane mcnebay salli genne kohimada lankawata paypal banned
bump