scurvy ව තව පාරක් නිල් කරමු

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම නියෝජනය කරන්නේ පෙසාගේ සැබෑ පිවිතුරු අරමුණත් එක්ක..:love:
උයා උයාගේ වැඩක් බලා ගන්න:growl:

බැහැ..පෙසිමිස්‍ට් හොද යාලුවෙක්..එයා වෙනුවෙන් මම පෙනි ඉන්නවා....:no:
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ අපි මිත්‍රත්වයේ පවුර ...

    මම පෙනී ඉන්නෙත් පෙසියගේ පිවිතුරු අරමුණ වෙනුවෙන්...එහෙනම් අපි දෙගොල්ලොම ඉන්නේ එකම පරමාර්ථයකින්..ඒ කියන්නෙත් අපි දෙගොල්ලොම මිතුරෝ :love::love:
    නැ එයාගෙ යාලුවෙක්..:)
    මමත් එයාගේ හොඳ යාලුවෙක්....:love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම පෙනී ඉන්නෙත් පෙසියගේ පිවිතුරු අරමුණ වෙනුවෙන්...එහෙනම් අපි දෙගොල්ලොම ඉන්නේ එකම පරමාර්ථයකින්..ඒ කියන්නෙත් අපි දෙගොල්ලොම මිතුරෝ :love::love:

    මමත් එයාගේ හොඳ යාලුවෙක්....:love::love:

    එකනෙ..මෙහෙම කරන්න බැරිද...බම්ප් නොකර පෙසිමිස්‍ට් වෙනුවෙන් කියලා පොස්ට් 1000ක් දාන්න පුළුවන් ද...:)
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ANxnVkY.jpg