මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය

මෙවර ජනාධිපතිවර&

  • සජිත් ප්‍රේමදාස ( ජාතික පෙරමුණ )

    Votes: 12 6.0%
  • අනුර කුමාර ( ජනතා විමුක්ති පෙරමුණ )

    Votes: 25 12.6%
  • නාගානන්ද (+පල්ලේවත්ත )

    Votes: 21 10.6%
  • ගාමිණි විජේසිංහ ( NPM+අජිත් කොලොන්නෙ )

    Votes: 7 3.5%
  • ගෝඨාභය (මහින්ද + සිරිසේන )

    Votes: 134 67.3%

  • Total voters
    199

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය

    සජිත් ප්‍රේමදාස ( ජාතික පෙරමුණ )
    ගෝඨාභය (මහින්ද + සිරිසේන )
    අනුර කුමාර ( ජනතා විමුක්ති පෙරමුණ )
    නාගානන්ද (+පල්ලේවත්ත )
    ගාමිණි විජේසිංහ (NPM +අජිත් කොලොන්නෙ )
     
    • Like
    Reactions: udara65

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gossiplanka_2019-08-19_07-25-26.jpg

    :rofl::rofl::rofl:

    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    අනුර කුමාර ගෝල්ෆේස් පිරෙව්වත් වැඩක් නෑ වගෙ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුර කුමාර ගෝල්ෆේස් පිරෙව්වත් වැඩක් නෑ වගෙ :lol:

    ඌ පොඩි උන්ව ගෙන්නල තියෙන්නෙ සරුoගල් තරග තියෙනව කියල ඕන්න ජෙප්පන්ගෙ කෙරුවාව...:dull::dull:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඌ පොඩි උන්ව ගෙන්නල තියෙන්නෙ සරුoගල් තරග තියෙනව කියල ඕන්න ජෙප්පන්ගෙ කෙරුවාව...:dull::dull:

    ඔතනට ආපු ලොකු උන්ගේ ජන්දත් ගෝඨාට
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අනුර කුමාර ගෝල්ෆේස් පිරෙව්වත් වැඩක් නෑ වගෙ :lol:

    ඔයත් පුදුම මනුස්සයෙක් තමයි.:D
    මැකො කෙනෙක් උනාම වොට් කරනවා බලාගෙන ඉන්න ඕනේ නේද?:baffled:

    ත්‍රෙඩ් දාලා විනාඩි 15 න් ගෝඨාභයට වැඩි නිසා ජේවීපී ලොස් නිසා උදම් අනනවානේ.
    කොහොම කළත් ගෝඨාභය දිනනවා. ඒ උනාට අපිට අවම විනයක් තිබෙන්න ඕනේ තවත් මත, මනාප ඉවසන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මල්ලිගේ ශින්ගල හරි දියුණුයිනේ දැන්...ඔහොම යන්
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ගෝටාභය ගෙන ආ යුත්තේ ලංකාව හදනවා නං හදන්න පුලුවන් ගෝටාටම පමණක් වන නිසා.

    අපේ උන්ට යමක් කියල තෙරුම් කරල කවදාවත් හදන්න බෑ. ගෝටාගෙ සිස්ටම් එකටම තමා මුන්ව හදන්න පුලුවන්. එහෙම හදල ගත්තට පස්සෙ අපේ උන් හොදට ඒ විදිහට විනයක් ඇතුව ඒක කරගෙන යනව.

    අනික් දේ තමා අපේ උන් ඔක්කොම පටන් ගන්නෙ "ඕක කරන්න බෑ" හරි "ඕක පරණ උන් විනාස කරල තියෙන්නෙ" හරි කියාගෙන. ගෝටා එහෙම මිනිහෙක් නෙවෙයි. කොහොම හරි කරනව කියල පටන් අරන් කරල පෙන්නන කෙනෙක්. ඒ වගේම අපි කවදාවත් අහල නැහැ ගෝට පරණ කරපු උන්ගෙ වැරදි හොය හොය ඉන්නව...

    ගෝටාගෙ තියෙන ප්‍රදානම දේ තමා විනය. අද ලංකාවෙ නැත්තෙමත් ඒ දේ තමා.
    අපේ පිරිහීමට මූලික හේතුවත් ඒකම තමා..
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මල්ලිගේ ශින්ගල හරි දියුණුයිනේ දැන්...ඔහොම යන්

    :love::love::love: thank you very much:yes:
    ගොඩක් දිගට ලියනකොට පැහැදිලි නැහැ
    හිතලා ලියන්න පුලුවන් ටිකක් වේලාව යනවා උනාට

    කතා කරන එක ඉම්පෘ කරගන්න රෙකෝඩ් කරගෙන මමම අහනවා.
    ලියදි වගෙ හිතන්න වේලාව මදි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113

    ඔයත් පුදුම මනුස්සයෙක් තමයි.:D
    මැකො කෙනෙක් උනාම වොට් කරනවා බලාගෙන ඉන්න ඕනේ නේද?:baffled:

    ත්‍රෙඩ් දාලා විනාඩි 15 න් ගෝඨාභයට වැඩි නිසා ජේවීපී ලොස් නිසා උදම් අනනවානේ.
    කොහොම කළත් ගෝඨාභය දිනනවා. ඒ උනාට අපිට අවම විනයක් තිබෙන්න ඕනේ තවත් මත, මනාප ඉවසන්න.

    මැකොත් මනුස්සයෙක්නේ :confused:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    හයියෝ සජිත් :no: යුඑන්පියට මොකද්ද දෙයියනේ මේ උනේ

    දෙමළ මුස්ලිම් ජන්ද ලක්ෂ 30 නැත්තන් UNP කියලා පක්ෂයක් රටෙත් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හයියෝ සජිත් :no: යුඑන්පියට මොකද්ද දෙයියනේ මේ උනේ

    කිරියේ ඉන්නේ රනිල් වාදීන්...මට තියෙනේ ප්‍රශ්නේ නාගා..මොකද FB එකේ ඇරුනම නාගා දන්නා කෙනෙක් නෑ..දැන් කෝ මේ නාගා ගේ කට්ටිය