අනුර කුමාර ගෝල්ෆේස් පිරෙව්වත් වැඩක් නෑ වගෙ![]()

ඌ පොඩි උන්ව ගෙන්නල තියෙන්නෙ සරුoගල් තරග තියෙනව කියල ඕන්න ජෙප්පන්ගෙ කෙරුවාව...![]()
අනුර කුමාර ගෝල්ෆේස් පිරෙව්වත් වැඩක් නෑ වගෙ![]()

ඔයත් පුදුම මනුස්සයෙක් තමයි.
මැකො කෙනෙක් උනාම වොට් කරනවා බලාගෙන ඉන්න ඕනේ නේද?
ත්‍රෙඩ් දාලා විනාඩි 15 න් ගෝඨාභයට වැඩි නිසා ජේවීපී ලොස් නිසා උදම් අනනවානේ.
කොහොම කළත් ගෝඨාභය දිනනවා. ඒ උනාට අපිට අවම විනයක් තිබෙන්න ඕනේ තවත් මත, මනාප ඉවසන්න.
මල්ලිගේ ශින්ගල හරි දියුණුයිනේ දැන්...ඔහොම යන්

thank you very much
ඔයත් පුදුම මනුස්සයෙක් තමයි.
මැකො කෙනෙක් උනාම වොට් කරනවා බලාගෙන ඉන්න ඕනේ නේද?
ත්‍රෙඩ් දාලා විනාඩි 15 න් ගෝඨාභයට වැඩි නිසා ජේවීපී ලොස් නිසා උදම් අනනවානේ.
කොහොම කළත් ගෝඨාභය දිනනවා. ඒ උනාට අපිට අවම විනයක් තිබෙන්න ඕනේ තවත් මත, මනාප ඉවසන්න.

හයියෝ සජිත්යුඑන්පියට මොකද්ද දෙයියනේ මේ උනේ