උන්ට එන ලක්ෂ 30 ත් දෙකට බෙදෙයි වගේ
sajith awoth kohomath 30 lakhs na parana parampara gatha godak set ekak chande denne na sajith ge kule aul kiyala 5-7 wage kadenawa eka nissa.
උන්ට එන ලක්ෂ 30 ත් දෙකට බෙදෙයි වගේ
සදාදැරණිය අමරණිය වන්දනීය උස්ආරක්සක මිටීකම්කරු අපේ සජිත් උතුමාණන්



දැන් හිතපන්කෝ ඔය කව්රු කව්රුත් කියන අරය මෙයා ආව කියල
මේකයි බන් කව්රු ආවත් රටේ මිනිස්සු හෙවත් මුළු සිස්ටෙම් එකම වෙනස් වෙන්නොනේ
දැන් හිතපල්ලා ඔයකියන එඋන් ජනාධිපති හරි මොකා හරි උනා
01 ඔය අපේ මිනිස්සු පෝලිමක ඉදගෙන වැඩක් කරගනිද
02 පගාව නොගෙන වැඩක් කරගනීද
03 රජයේ සේවයේ යෙදෙන උන් ඔෆිස් එකට ගිහින් උදේ ඉඳන් මිනිස්සු රස්තියදුනොකර කාඩියෝ වගේ වැඩකරයිද ..
04 උඹල උනත් (මෙතන කවුරුහරි )මෙච්චරකල් මොකක්හරි වැඩක් කරගන්න ගිහින් පෝලිමක ඉන්නැතුව අනික් එකා පගාව දීල වැඩේ කරගත්ත මාත් පාගවාදීල වැඩේ කරගන්නවා අප්පා කියල වැඩේ කරගත්තු එඋන් පෝලිමේ ඉඳල වැඩේ කරගන්නවද ..
05 ලයිසන් .ඉන්ෂුවරන්ස් නැතිව පොලිසියට අහුඋනාම නීතියේ හැටියට දඩේ ගෙවල හෝ නඩුවට පෙනී ඉන්නවද..
06 උඹල ගෙදරදී පාරේදී කාල බිල ඉතුරුවෙන දේවල් වෙන්කරලා හරියට කුණුකුඩේට දානවද ?
07 මේ උඹල කරන වැරදි වලට රටේ නීති පද්දතියක් හැදුවොත් දඩ සහ හිරේ දැමිම්..
මේවට උඹල එකගවෙලා මේ නීති පිළිපදිනවද ..
මේවා තාම රටේ සිස්ටම් එක කියන්නේ .....සිස්ටම් එක කියන්නේ අපි බන් අපි වෙනස්වෙන්න ඕනේ ....
නැත්තන් අලුත් නායකයෙක් පත්කරල උඹල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද
උඹල මට බනින්නෙපා මගේ අදහස කිව්වේ
නීතිය හැමෝටම එක ලෙස ක්රියාත්මක වෙනවා නම්, රජයේ රැකියා වලටත් සුදුසුකම් බලල ගන්නවා නම්, වැඩ අනුව උසස්වීම දෙනවා නම් වෙන්න ඕනි දේවල් හරියට වෙයි.
ow ban ewage innth man oya kiwwa ganayata aithi wana minissu thama api hadenna oone api kiyana ganayata oya niithiya krawana eun ewa rakina eun usaswiim dena eun innawa api hadunoth loke issarahata ape rate nama yai


සදාදැරණිය අමරණිය වන්දනීය උස්ආරක්සක මිටීකම්කරු අපේ සජිත් උතුමාණන්
