මෙවර ජනාධිපතිවරණයේ ඔබේ මනාපය

මෙවර ජනාධිපතිවර&

  • සජිත් ප්‍රේමදාස ( ජාතික පෙරමුණ )

    Votes: 12 6.0%
  • අනුර කුමාර ( ජනතා විමුක්ති පෙරමුණ )

    Votes: 25 12.6%
  • නාගානන්ද (+පල්ලේවත්ත )

    Votes: 21 10.6%
  • ගාමිණි විජේසිංහ ( NPM+අජිත් කොලොන්නෙ )

    Votes: 7 3.5%
  • ගෝඨාභය (මහින්ද + සිරිසේන )

    Votes: 134 67.3%

  • Total voters
    199

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මටනම් ඔය එකෙක්වත් ශුවර් නෑ නාමයොජනා දෙනකන් බන්.
    අන්තිමට රනිල්, සිරා, අනුර, ගෝටා ඉල්ලයිද දන්නෑ.
    :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    sajith aniwa , karu keuwath sudu Van piyatanam denne na, ara welgama keyana katha ahuwama porata chande denna puluwan katada

    සජිත්ගේ මුල්ම චන්දය...මම බැලුවේ fake එකක් හදන් එනවද කියල,..මොන විලි ලජ්ජාවක්ද නැත්නම්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො කුලල් කා ගන්නව නේද බල්ලො බලල්ලු වගේ..සජිය එයිද නැත්තන් පොන්නය එයිද නැත්තන් කිහිලි කරුව එයිද කියල හිතා ගන්ඩ බැ..ගූ ඇන් පී එකේ එකාට එකා නැ ඔක්කොම බලුපොරේ...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ගූ ඇන් පී කාරයො කුලල් කා ගන්නව නේද බල්ලො බලල්ලු වගේ..සජිය එයිද නැත්තන් පොන්නය එයිද නැත්තන් කිහිලි කරුව එයිද කියල හිතා ගන්ඩ බැ..ගූ ඇන් පී එකේ එකාට එකා නැ ඔක්කොම බලුපොරේ...

    උන්ට එන ලක්ෂ 30 ත් දෙකට බෙදෙයි වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට එන ලක්ෂ 30 ත් දෙකට බෙදෙයි වගේ

    :yes::yes: එහෙම සීන් එකකුත් වෙයිද මන්ද, හිතා ගන්ඩ බැ ගූ ඇන් පී බලුපොරේ උපරිම තැන දැන්..:D:D:D අනුන්ගෙ පක්ශවල අපේක්ශයො තෝරන ඒව ගැන කිය කියා උන්න ගූ ඇන් පී මීහරක් පව් ,කර්ම පල දීල.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes: එහෙම සීන් එකකුත් වෙයිද මන්ද, හිතා ගන්ඩ බැ ගූ ඇන් පී බලුපොරේ උපරිම තැන දැන්..:D:D:D අනුන්ගෙ පක්ශවල අපේක්ශයො තෝරන ඒව ගැන කිය කියා උන්න ගූ ඇන් පී මීහරක් පව් ,කර්ම පල දීල.

    unp ඡන්ද දෙකට බෙදෙයි කිව්වාම ඉරෝසන්ගෙ තියෙන සතුට
    හම්බේ
    දකින්නත් ආසයි මූණ :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp ඡන්ද දෙකට බෙදෙයි කිව්වාම ඉරෝසන්ගෙ තියෙන සතුට
    හම්බේ
    දකින්නත් ආසයි මූණ :D

    අමුතුවෙන් සතුටු වෙන්ඩ දෙයක් නැ, ගූ ඇන් පී එක පැරදුනේ ගම් සබාව තිබ්බ දවසෙ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අමුතුවෙන් සතුටු වෙන්ඩ දෙයක් නැ, ගූ ඇන් පී එක පැරදුනේ ගම් සබාව තිබ්බ දවසෙ..

    ඒ කියන්නෙ ඉරෝසන් මේ ටිකේ මාර සතුටකිං ඉන්නෙ :D
    හොඳයි හොඳයි කාගෙ වුනත් සතුටට අකුල් හෙලන්න හොඳ නෑනෙ සතුටු වෙන්නකො එහෙනං :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සදාදැරණිය අමරණිය වන්දනීය උස්ආරක්සක මිටීකම්කරු අපේ සජිත් උතුමාණන්
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ගෙවල් හදන එකාටනම් UNP උන් වත් දෙන්නෙ නෑ :lol::lol::lol:
    මේ පාර ලොල්ලො ටිකත් ලප කුමාරයට සෙට් වෙයිද දන්නෙ නෑ. මොකද ඌ කියන බොරු වලට ගහන්න එකෙක් ලොවෙත් නෑ.
    නැද්ද ආ..