scurvy ව තව පාරක් නිල් කරමු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කසුන්...ගන්න ඔය තලෙ මොට්ට මන්නෙ..අද රෑට තාරා සුප් බොමු..මේක මුර කරන අතරේ:angry::angry::angry::angry::angry:

    :yes:

    හරි යන්නේ නෑ .... මම මන්නේ අතේ තියාගෙන ඉන්නේ .. ආයෙත් බම්ප් කරන්න ආවොත් කොටනව වලතරය ඩග්ලස් අයියට කෙටුව වගේ ...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes:

    හරි යන්නේ නෑ .... මම මන්නේ අතේ තියාගෙන ඉන්නේ .. ආයෙත් බම්ප් කරන්න ආවොත් කොටනව වලතරය ඩග්ලස් අයියට කෙටුව වගේ ...

    Douglas ayyata nemei Kanthi akkata
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    BUMP
    දැන් හරිනෙ

    පවු බං මේකේ සිඟිති ආතල් එකක් ගත්ත අය සෙට් එක පිටින් එකපාරට ඔහොම ලිඳට තල්ලු කරන්න එපා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පවු බං මේකේ සිඟිති ආතල් එකක් ගත්ත අය සෙට් එක පිටින් එකපාරට ඔහොම ලිඳට තල්ලු කරන්න එපා

    දැන් හරිනේ ...:( :angry:
    ඕකනේ කරගන්න ඕන උනේ ....:angry:
    පෙසාට පිස්සු හැදෙනකන්ම උඹල උගේ මනසට බලපෑම් කරා...:(
    දැන් උට පිස්සු ...උම ත්‍රෙඩ් එක බම්ප් කරනවා ....:(