ne machan mekata agreed wenta ba
etisalat oya speed eka thiyaddi masetama 12gb wath use wen ne 1000 deela boruwata 30gb ganne ,kalin speed slow nisa digimore wala 6gb 239 dageana mase rs.480n shape una mokada cliq activation padu nisa dan ekath ba 3gb denne, epa wenawa, average 4-6 wage awa nam ok dawas 15k adintath puluwan mokada meka godak aya use karanne browsing walata nisa
ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ මචන් USER අනුව නේද.මට නම් දවසට AVERAGE 2GB විතර යනවා.ස්පීඩ් ලිමිට් එක අයින් කරපු වෙලේ ඉදන් දවසට 2GB වලට වඩා යන්න ගත්තා.ඒකයි සතියේ PACKAGE එක දවස් 5කින් ඉවර වෙන්න ගත්තේ

එ දවස් වල 8-10Mbps ආවා.දැන් 1.6Mbps එනවා.



