Etisalat Cliq app & Cheap Internet

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,036
    12,573
    113
    Hutch Cliq 7 Days :dull:

    ~ 135 KBps :dull::dull::eek::sorry::baffled::angry:

    මටනම් හවස 6-10 අතර 1Mbps අනිත් වෙලාවට 2Mbps එනවා මන් දවස් 15 එක දාගෙන ඉන්නේ හැබැයි 072 සිම් එකක්

    8606402024.png
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    072 පරන එටිසලාට් එක 4G වලට Upgrade කරපු කවුරු හරි ඉන්නවද?

    මගේ වෙන 072 එකකට Upgrade සිම් එකක් ඔන්ලයින් Request කලා.සති 2කින් ආවා.කියලා තියෙන විදිහට කරා.සිම් එක Upgrade වුනා.හැබැයි Data ඔන් වුනේ නැහැ.Settings අරවා මේවා ඔක්කොම හදලා තිබ්බේ,ඒත් ඔන් වෙන්නෙම නෑ.බැරිම තැන Hotline කතා කරලා Complain කරා.ඒත් හරි ගියේ නැහැ.අන්තිමට හච් සෙන්ටර් එකට ගිහින් කියලා උනුත් හැමදේම කලා ඒත් හරි ගියේ නැහැ.එහේදි තව Replacement සිම් එකක් ඇක්ටිව් කරලා බැලුවා.ඒත් On වෙන්නෙම නෑ. :angry: වෙන නම්බර් එකක් දෙන්නම් දෙන්න හැදුවා ෆ්‍රී.මන් එපැයි කියලා ආවා :angry:

    දැන් එ සිම් එකෙන් කරන්න පුලුවන් කෝල්ස් ගන්නයි MSG කරන්නයි විතරයි.Data වැඩ කරන් නෑ :(
    අපරාදේ පරන 3G සිම් එකම තියන් ඉන්න තිබ්බේ:dull:

    මෙහෙම සිද්දියක් වුනු කවුරුන් හෝ සිටීද?:eek:

    4G සිම් එකකට Upgrade කරපු කට්ටියගේ අත්දැකීම් කියන්න බලන්න.

    Cliq එකට Connection එක Stable ද? අලුත් 072 4G සිම් එක Connect වෙන්නේ හච් ටවර් වලට නිසා චොර ද?:baffled:
    කලින් සිද්දිය නිසා Cliq යූස් කරන සිම් එක Upgrade කරන්න බයයි:frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උන්ගේ 4G දීල නෑ නේද තාම. 3G සිග්නලුත් හරියට නෑනේ ගොඩක් පැතිවලට තාම
     
    ඒක හරි මචන්.අලුත් Upgraded 4G සිම් එකට සිග්නල් එන්නේ හච් ටවර් එකෙන් කියලයි ආරන්චි.මගේ අර 072 සිම් එකේ Career එක විදිහට පෙන්නන්නෙ හච්..තාම තියෙන්නේ 3G Coverage එක.4G ලගදීම දෙයි හච් ටවර් එකෙන්.ඉක්මන්ට හැමෝටම අලුත් සිම් එක ගන්න වෙයි.

    ඔබතුමා තාම පාවිච්චි කරන්නේ පරන 3G සිම් එක ද?:eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක හරි මචන්.අලුත් Upgraded 4G සිම් එකට සිග්නල් එන්නේ හච් ටවර් එකෙන් කියලයි ආරන්චි.මගේ අර 072 සිම් එකේ Career එක විදිහට පෙන්නන්නෙ හච්..තාම තියෙන්නේ 3G Coverage එක.4G ලගදීම දෙයි හච් ටවර් එකෙන්.ඉක්මන්ට හැමෝටම අලුත් සිම් එක ගන්න වෙයි.

    ඔබතුමා තාම පාවිච්චි කරන්නේ පරන 3G සිම් එක ද?:eek:
    ඔව් තාම පරණ සිම් එක දාගෙන ඉන්නේ, මෙහෙට 4G නැති හින්ද ඉතිං මම ඕක මාරුකරේ නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,573
    113
    072 පරන එටිසලාට් එක 4G වලට Upgrade කරපු කවුරු හරි ඉන්නවද?

    මගේ වෙන 072 එකකට Upgrade සිම් එකක් ඔන්ලයින් Request කලා.සති 2කින් ආවා.කියලා තියෙන විදිහට කරා.සිම් එක Upgrade වුනා.හැබැයි Data ඔන් වුනේ නැහැ.Settings අරවා මේවා ඔක්කොම හදලා තිබ්බේ,ඒත් ඔන් වෙන්නෙම නෑ.බැරිම තැන Hotline කතා කරලා Complain කරා.ඒත් හරි ගියේ නැහැ.අන්තිමට හච් සෙන්ටර් එකට ගිහින් කියලා උනුත් හැමදේම කලා ඒත් හරි ගියේ නැහැ.එහේදි තව Replacement සිම් එකක් ඇක්ටිව් කරලා බැලුවා.ඒත් On වෙන්නෙම නෑ. :angry: වෙන නම්බර් එකක් දෙන්නම් දෙන්න හැදුවා ෆ්‍රී.මන් එපැයි කියලා ආවා :angry:

    දැන් එ සිම් එකෙන් කරන්න පුලුවන් කෝල්ස් ගන්නයි MSG කරන්නයි විතරයි.Data වැඩ කරන් නෑ :(
    අපරාදේ පරන 3G සිම් එකම තියන් ඉන්න තිබ්බේ:dull:

    මෙහෙම සිද්දියක් වුනු කවුරුන් හෝ සිටීද?:eek:

    4G සිම් එකකට Upgrade කරපු කට්ටියගේ අත්දැකීම් කියන්න බලන්න.

    Cliq එකට Connection එක Stable ද? අලුත් 072 4G සිම් එක Connect වෙන්නේ හච් ටවර් වලට නිසා චොර ද?:baffled:
    කලින් සිද්දිය නිසා Cliq යූස් කරන සිම් එක Upgrade කරන්න බයයි:frown:

    මම මාරු කලා එහෙම අවුලක් උනේ නෑ , හැබැයි මම කලින් Intetnet Use කරේ නෑ මෙහෙ තිබ්බේ Etisalat 2G සිම් එක Hutch කරාට පස්සේ තමයි 3G උනේ කලින් Call ගන්න බෑ අහන්නේ නෑ ඒ අවුල් ඔකොම හරි ගියා Cliq එකත් වැඩ කිසි අවුලක් උනේ නෑ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ

    mata nam ehema awulak une na bng
    upgrade kalaata passe calls ehema hodai, drop wenne na
    4G unath hodata wada karanawa, habai cliq n digimore 2mbps walata limit karala tiyenne
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    maaru karanna epo

    ඒ මොකෝ මචන් :nerd:

    මම මාරු කලා එහෙම අවුලක් උනේ නෑ , හැබැයි මම කලින් Intetnet Use කරේ නෑ මෙහෙ තිබ්බේ Etisalat 2G සිම් එක Hutch කරාට පස්සේ තමයි 3G උනේ කලින් Call ගන්න බෑ අහන්නේ නෑ ඒ අවුල් ඔකොම හරි ගියා Cliq එකත් වැඩ කිසි අවුලක් උනේ නෑ

    mata nam ehema awulak une na bng
    upgrade kalaata passe calls ehema hodai, drop wenne na
    4G unath hodata wada karanawa, habai cliq n digimore 2mbps walata limit karala tiyenne

    Connection එක Stable ද මචන්?ඩ්‍රොප් වෙන සීන් එහෙම නෑනේ :nerd: ම්ගෙ 078 හච් සිම් වල නම් Data connection drop වෙන Issue එකක් තියෙනවා:dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,573
    113
    ඒ මොකෝ මචන් :nerd:

    Connection එක Stable ද මචන්?ඩ්‍රොප් වෙන සීන් එහෙම නෑනේ :nerd: ම්ගෙ 078 හච් සිම් වල නම් Data connection drop වෙන Issue එකක් තියෙනවා:dull:

    078 Hutch vala kbps 150 Speed එක මම දාලා වැඩක් නැති උණා අය 072 සිම් එකට දැම්මා එකේ Speed තියෙනවා 2Mbps වෙනකම්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,573
    113
    මේ වෙලාවේ උබලගේ Cliq වැඩද ? Connect වෙලා ඉන්නකොට කට් වෙලා ගියා ඊට පස්සේ Connect වෙන්න බෑ වගේ