Etisalat Cliq app & Cheap Internet

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    මට රෑට 6Mbps එනවා Cliq එකේ දවල් ට 1 Mbps 072 සිම් එකේ
    078 සිම් වල දවසෙම 3Mbps වගේ එනවා

    ah haa ehemada, eh kiyanne dan 2mbps limit eka ain karalada cliq eke, ehenam hodai
    ow 078 number eke nam speed eka tiyenawa hodata :cool:
    078 speed eka nam hawasa unath 10+
    speed now

    8503231776.png
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,575
    113
    ah haa ehemada, eh kiyanne dan 2mbps limit eka ain karalada cliq eke, ehenam hodai
    ow 078 number eke nam speed eka tiyenawa hodata :cool:
    078 speed eka nam hawasa unath 10+
    speed now

    8503231776.png

    ඔව් සමහර වෙලාවට 11Mbps එනවා 078 සිම් වල

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    etisalat cliq limit nadda 1mbps walata

    ලිමිට් බන්. 200KBps තමයි ලිමිට් තිබ්බේ.දැන් ඒකත් Stable නෑ බන් :angry:
    වෙලාවකට 50-60KBps සමහර වෙලාවට ඒකත් නැහැ :sorry: වැඩක් කරගන්න වත් බැහැ මගුල:angry:
    HUTCH TOWR එක්ක MERGE එකෙන් කෙලම වෙලාද කොහෙද:baffled:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    dan thiyenne hutch 298 witharai
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,575
    113
    ලිමිට් බන්. 200KBps තමයි ලිමිට් තිබ්බේ.දැන් ඒකත් Stable නෑ බන් :angry:
    වෙලාවකට 50-60KBps සමහර වෙලාවට ඒකත් නැහැ :sorry: වැඩක් කරගන්න වත් බැහැ මගුල:angry:
    HUTCH TOWR එක්ක MERGE එකෙන් කෙලම වෙලාද කොහෙද:baffled:

    මගේනම් එහෙම නෑ බන් පට්ට ස්පීඩ් එකක් එනවා හැබැයි මන් ලගදි Active කරේ ඒ නිසාද දන්නේ නෑ
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    dan thiyenne hutch 298 witharai

    නෑ බන් පරන අයට තියෙන ඔෆර් එක මන් පාවිච්චි කරන්නේ,245 එක :yes:

    මගේනම් එහෙම නෑ බන් පට්ට ස්පීඩ් එකක් එනවා හැබැයි මන් ලගදි Active කරේ ඒ නිසාද දන්නේ නෑ

    අනේ මන්දා.උබගේ 072 HUTCH නිසා වෙන් ඇති SPEED :oo:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    මගේනම් එහෙම නෑ බන් පට්ට ස්පීඩ් එකක් එනවා හැබැයි මන් ලගදි Active කරේ ඒ නිසාද දන්නේ නෑ

    mama ada activate kala bn cliq package ekak (072, etisalat towers)
    2mbps limit eka tiyenawa :angry:
    normal data packages wala nam limit eka tibbe na
    cliq walta tiyenawa :dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,575
    113
    mama ada activate kala bn cliq package ekak (072, etisalat towers)
    2mbps limit eka tiyenawa :angry:
    normal data packages wala nam limit eka tibbe na
    cliq walta tiyenawa :dull:

    අද මගෙත් Slow වෙලා, වැස්ස නිසා Dialog Slow එපා වෙලා ඉන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,036
    12,575
    113
    :(
    Dialog, mobitel ekka nam compare karanna ba bn
    kochara wassa tibbath ehema lokuwata slow wenna na
    Anyways etisalat un nam balu wada karanne :angry:

    compare කරේ නෑ නිකන් කිව්වේ, Dialog නම් slow වෙනවා මන් කොම්පෙන් දැම්මා ම උන්ම අරන් තමා කිව්වේ වැස්ස නිසා කියල150kbps යන්නේ වහිනකොට එපා වෙනවා Mobitel නම් එහෙම වෙන්නේ නෑ Etisalat එහෙම වෙන්නේ නෑ එ අතින් හොදයි
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    compare කරේ නෑ නිකන් කිව්වේ, Dialog නම් slow වෙනවා මන් කොම්පෙන් දැම්මා ම උන්ම අරන් තමා කිව්වේ වැස්ස නිසා කියල150kbps යන්නේ වහිනකොට එපා වෙනවා Mobitel නම් එහෙම වෙන්නේ නෑ Etisalat එහෙම වෙන්නේ නෑ එ අතින් හොදයි

    Etisalat karana balu wade normal data packages walata hoda speed ekak deela cliq eka daaapu gaman 2mbps walata slow karanawa ne bng :angry:

    Cliq speed

    5219999326.png

    Same sim, same location, when cliq pack is over

    5220051363.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,383
    53,474
    113
    Colombo
    aluth 072 hutch sim eken cliq package ekk active karala speedtest ekak daanna puluwanda ?

    Eke download speed keeyak wage average yanawada ?
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Etisalat karana balu wade normal data packages walata hoda speed ekak deela cliq eka daaapu gaman 2mbps walata slow karanawa ne bng :angry:

    Cliq speed

    5219999326.png

    Same sim, same location, when cliq pack is over

    5220051363.png

    එහෙම ලිමිට් එකක් තියෙන එක හොදයි ස්ටේබ්ල් නම්.නැත්නම් දවස් 5න් Package එක ඉවරයි :dull:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    එහෙම ලිමිට් එකක් තියෙන එක හොදයි ස්ටේබ්ල් නම්.නැත්නම් දවස් 5න් Package එක ඉවරයි :dull:

    ne machan mekata agreed wenta ba
    etisalat oya speed eka thiyaddi masetama 12gb wath use wen ne 1000 deela boruwata 30gb ganne ,kalin speed slow nisa digimore wala 6gb 239 dageana mase rs.480n shape una mokada cliq activation padu nisa dan ekath ba 3gb denne, epa wenawa, average 4-6 wage awa nam ok dawas 15k adintath puluwan mokada meka godak aya use karanne browsing walata nisa