අනුර කුමාර O/L පාස්ද?

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනුර කුමාර O/L පාස්ද?

    දන්නෙ නැති නිසා අහන්නෙ. අනුර කුමාර ගේ අධයාපන සුදුසුකම් මොනවද? කලින් කිව්වෙ අපේක්ෂාවෙ අපේක්ෂකයාට ඩිග්රියක් තියෙනවා කියලා....
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2012 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන (මනාප 65000කට වැඩිය)නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි ,
    🤗උසාවි වල නඩු,
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.

    කැලණිය විශ්ව විද්යාලය BSc
     
    Last edited:
    • Like
    Reactions: platinumweb

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    UNP ekka deal dana eka ko?ara somawansha saho kiwwe..:D
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Bsc එක මොනවා සම්බන්ධයෙන් ද?
    science, A/L Maths වලින් තඹුත්තේගම විධ්යාලයෙන් විශ්ව විද්යාල ප්‍රවේශය ලද ප්‍රථම ශිෂ්‍යයා

    පාර්ලිමේන්තුවේ ranks වල අංක එකට ඉන්නෙත් අනුර කුමාර :yes:
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    ලංකාවේ උගත්කමට තැනක් නැහැ.. මේ මොන සුදුසුකම තිබ්බත් වැඩක් නැහැ උඩු රැවුලයි ළමයිනුයි නැත්තම්.. පොඩ්ඩක් යකඩ සපත්තුවෙන් පෑගුවේ නැත්තම් ලංකාවේ උන්ට ඌ නායකයෙක් නෙමෙයි..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලංකාවේ උගත්කමට තැනක් නැහැ.. මේ මොන සුදුසුකම තිබ්බත් වැඩක් නැහැ උඩු රැවුලයි ළමයිනුයි නැත්තම්.. පොඩ්ඩක් යකඩ සපත්තුවෙන් පෑගුවේ නැත්තම් ලංකාවේ උන්ට ඌ නායකයෙක් නෙමෙයි..

    උබලා දැක්කම පව් කියලා හිතෙනවා බන්, රනිල්, සජිත්,මහින්ද,අනුර,ගොටාබය මොනාද බන් උබලට කලේ.. දැන් කියාගෙන එන්න එපා මහින්ද යුද්දේ නැවැත්තුවා කියලා.. මහින්දට යුද්දයක් නවත්තන්න යුද්දයක් හැදුවෙත් උබලම නේද? මම උබලා කියන්නේ සිංහල ජාතියට නෙමෙයි. මුළු මහත් ලාංකිකයෝම නේද අද රට තියන තැනට තල්ලු කරලා තියෙන්නේ.. ඔය උඩ කිව එක නායකයෙක්වත් උබලට ආදරේද බන්. කහනවද රට හදන්න.. තේරුම් ගන්න උත්සහා කරපන් බන්. සිස්ටම් එක වෙනස් නොකර පුද්ගලයෝ පොර කලාට උබලට රටක් හදන්න බැහැ

    :rofl:අනුරයට උඩු රැවුලක් නෑ.ළමයි නෑ,සල්ලි නෑ...:P

    PhotoPictureResizer_190820_115652459_crop_1440x2503-576x1001.jpg

    අපේ බුද්ධිමත් අනුර සෑර් කාගෙවත් රූකඩයක් නෙමෙයි..:rofl:

    FB_IMG_1566365212188.jpg
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලංකාවේ උගත්කමට තැනක් නැහැ.. මේ මොන සුදුසුකම තිබ්බත් වැඩක් නැහැ උඩු රැවුලයි ළමයිනුයි නැත්තම්.. පොඩ්ඩක් යකඩ සපත්තුවෙන් පෑගුවේ නැත්තම් ලංකාවේ උන්ට ඌ නායකයෙක් නෙමෙයි..
    ඇත්ත. එකනේ බන් වලව්වේ හමුලම හොයන්නේ, අත්තනගල්ල වලව්ව, බෝතලේ වලව්ව, සේනානායක වලව්ව , මැදමුලන වලව්ව :P:P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ උගත්කමට තැනක් නැහැ.. මේ මොන සුදුසුකම තිබ්බත් වැඩක් නැහැ උඩු රැවුලයි ළමයිනුයි නැත්තම්.. පොඩ්ඩක් යකඩ සපත්තුවෙන් පෑගුවේ නැත්තම් ලංකාවේ උන්ට ඌ නායකයෙක් නෙමෙයි..

    සිරාවටම බන් . :yes::yes::yes: අර රංජ මොන ගොන් කතා කිව්වත් ඌ A/L කරන එක කොච්චර දෙයක්ද . අනිත් නූගත් හැත්තට කොච්චර ආදර්ශයක්ද . ඒකටත් මෝඩ ජෝක් දාන චන්ද දායකයොනෙ ඉන්නෙ අපේ රටේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇත්ත. එකනේ බන් වලව්වේ හමුලම හොයන්නේ, අත්තනගල්ල වලව්ව, බෝතලේ වලව්ව, සේනානායක වලව්ව , මැදමුලන වලව්ව :P:P
    ගෝටාබයට මිනිස්සු කැමති වෙන දෙයක් නිසා නෙමෙයි, ඌ දරුණු පාලකයෙක් කියලා මිනිස්සු හිතන නිසා.. හැබැයි ඌ දිනපු දාට තේරෙයි මිනිස්සුන්ට ඌ හිතන ජාතියේ එකෙක් නෙමෙයි කියලා. ලංකාවේ උන්ට දරුණු උනාට ගොටාබය කියන්නේ ඇමෙරිකන්වාදී රූකඩයක්.. එක තේරෙනකොට පෙරහැර ගිහින්.
     
    • Like
    Reactions: waca

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    සිරාවටම බන් . :yes::yes::yes: අර රංජ මොන ගොන් කතා කිව්වත් ඌ A/L කරන එක කොච්චර දෙයක්ද . අනිත් නූගත් හැත්තට කොච්චර ආදර්ශයක්ද . ඒකටත් මෝඩ ජෝක් දාන චන්ද දායකයොනෙ ඉන්නෙ අපේ රටේ
    ලංකාව මහා අමුතු රටක් බන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ලංකාවේ උගත්කමට තැනක් නැහැ.. මේ මොන සුදුසුකම තිබ්බත් වැඩක් නැහැ උඩු රැවුලයි ළමයිනුයි නැත්තම්.. පොඩ්ඩක් යකඩ සපත්තුවෙන් පෑගුවේ නැත්තම් ලංකාවේ උන්ට ඌ නායකයෙක් නෙමෙයි..

    අනුරට උඩු රැවුල + යට රැවුල දෙකම තියෙන්නෙ...ළමයිනුත් ඉන්නෙ ඇයි බන් ලඟදි වෙඩිමකුත් ගත්තෙ...
    අනුර කියන්නෙ මෙන්න මෙයාට බන්... උඹ වෙන කවුරුහරි ගැන හිතාගෙන කොමෙන්ට් කොරල තියෙන්නෙ...

    anura-dissanayake-5.jpg

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝටාබයට මිනිස්සු කැමති වෙන දෙයක් නිසා නෙමෙයි, ඌ දරුණු පාලකයෙක් කියලා මිනිස්සු හිතන නිසා.. හැබැයි ඌ දිනපු දාට තේරෙයි මිනිස්සුන්ට ඌ හිතන ජාතියේ එකෙක් නෙමෙයි කියලා. ලංකාවේ උන්ට දරුණු උනාට ගොටාබය කියන්නේ ඇමෙරිකන්වාදී රූකඩයක්.. එක තේරෙනකොට පෙරහැර ගිහින්.
    ගොටාභය කියන්නේ පැහැදිලිවම රූකඩයක්, පොහොට්ටුව බැසිල්ගේ, නැතුව මහින්දගේ නෙමෙයි. :yes:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2012 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන (මනාප 65000කට වැඩිය)නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි ,
    🤗උසාවි වල නඩු,
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.

    කැලණිය විශ්ව විද්යාලය BSc

    Well said
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    අනුරට උඩු රැවුල + යට රැවුල දෙකම තියෙන්නෙ...ළමයිනුත් ඉන්නෙ ඇයි බන් ලඟදි වෙඩිමකුත් ගත්තෙ...
    අනුර කියන්නෙ මෙන්න මෙයාට බන්... උඹ වෙන කවුරුහරි ගැන හිතාගෙන කොමෙන්ට් කොරල තියෙන්නෙ...

    anura-dissanayake-5.jpg

    කමෙන්ට් එක කලේ නම් ඌ ගැන හිතලා නෙමෙයි.. හැබැයි හසන්ත මහත්තයෝ, මේ සා විශාල පෞර්ෂයක් තියන ජන නායකයෙක්.. බ්ලා බ්ලා.. බ්ලා... කියපු උන්ට මන්ත්රිකම් දීලා උපදේශක තනතුරු දීලා අන්තිමට වාචාල කමට පාර්ලිමේන්තුවේදී ඔබාමා මැරෙන දවස කියන්න ගිහින් ලොකු අමාරුවක වැටුන නායකයෝ නම් ලංකාවේ හිටියා..