අනුර කුමාර O/L පාස්ද?
දන්නෙ නැති නිසා අහන්නෙ. අනුර කුමාර ගේ අධයාපන සුදුසුකම් මොනවද? කලින් කිව්වෙ අපේක්ෂාවෙ අපේක්ෂකයාට ඩිග්රියක් තියෙනවා කියලා....

අනුරයට උඩු රැවුලක් නෑ.ළමයි නෑ,සල්ලි නෑ...