Dialog SIM ඇත්ත ද?

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    vt.jpg


    මේක ඇත්ත ද බං
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    SIM eka 2500i. SIM tikak wikunan maaru unama hoda laaba. Ekek dennek aran review karala aththa naththa balahan.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය බොරු බන්ස්
    මොන කථාද ඔය
    සිම් ටික විකුණගන්න දෙන ටෝක්ස්

    මූල් මාසේ උඹලයි 2500න් ඔනේ නම් 600ක් විතර වියදම් කරලා 10ජීබි දෙයි. ඒච්චරයි.

    ඔය සල් එක කරන එකා එක මසයක් එක ටවුමක ඔය සේල් එක කරලා අයේ ඊලග මාසේ 100km එහා ටවුමකට යයි ඊලඟ සේල් එකට. උඹලට 1600ක් පාඩුයි.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම දන්න විදියට පිස්සු හැදෙන ඔෆර්ස් කොම්පැණි වලට දෙන්න පුළුවන් උනත් පවතින තත්ව යටතේ අනෙක් තරඟකරුවන්ගේ බලපෑම් යටතේ එහෙම කම්පැණියකට මාකට් එක වට්ටන, පෙරලියක් කරන වැඩ කරන්න ඉඩ දෙන්‍ෙන් නෑ පවතින නීතිය.

    හොඳම උදාහරණේ එයාර්ටෙල් ලංකාවේ ලොන්ච් කරන්න හදපු විදිය සහ අන්තිමේ ලොන්ච් කළ විදිය. පිස්සු හැදෙන වෙනසක් කරන්න හිටිය එයාර්ටෙල් මොබිටෙල්, ඩයලොග් නීතිමය ප්‍රශ්ණ නිසා අන්තිමෙ නැටුට පුකේ ගහගත්තා


    ඒ වගේම තමයි උඹලා අපි අද මේ දකින තාක්ෂණේට වඩා එහා ගිය තක්ෂණයක් ලෝකේ තියෙනවා ඇති. හැබැයි ඒ දේවල් එලියට දාන්නේ නෑ. ඒකටත් හේතුව උඩින් කී දේම තමයි. දුකයි..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,556
    7,884
    113
    Kotahena
    Mama eka parak mobitel horek ta ahu una. Yapanae ta den package ekak wikunala. Passe un eka me paththta nawaththuwa. Rupiyal 2000k kudu sim dekak gatta aparade masayak wath use karanna bari una. Dialog eken owa wens karanwa balagena. Owa permanant naha